Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Nuwarakalawiye Nimithi
by P. Ruwan Nandana Peries

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-4848-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name P. Ruwan Nandana Peries
Published Year 2014 2nd Print
Book Weight 240.00 Grams
Book Size 21.8x14x0.9cm
Pages 152
Price US $2.53
Rating
Quantity
Description නුවරකලාවියේ නිමිති ජනශ්‍රැති පර්යේෂණය -ඔරුක්මාන්කුලමේ චන්දන ඔරුක්මාන්කුලමේ චන්දන හිමියන්ගේ මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ සුබ-අසුබ නිමිති පිළිබඳවයි.නිමිති යනු මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වසවලම කොටසකි.මිනිස් සිත් තුළ පහළ ව කාලාන්තරයක් මුළුල්ලේ විශ්වාසයේ පවතින ශුභ අශුභ නිමිති පිලිබඳ සිතිවිලි මුවින් පිටකළ විට එය මුඛපරම්පරාගත සාහිත්‍ය ක්ෂේත්‍රයට වැටෙයි.නිහඬව සිත් තුළ රඳවා ඇදහීමෙන් ජන සමාජ චාරිත්‍ර නමැති තුන්වන ගණයට වැටෙයි.මුවින් ප්‍රකාශයට පත් වී ඇති මේ ඇදහිලි විශ්වාස මුඛපරම්පරාගත සාහිත්‍යයයේ වැදගත් අංගයකි.බස් වහර, ජනකථා, ජනකවි සම්ප්‍රදායික කියමන් හා උපමා ප්‍රස්ථාව පිරුළු යන මේ සියලු අංගයන් අයත්වන්නේ මුඛපරම්පරාගත ජන සාහිත්‍යයටයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka