Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Bhuthana Janakatha
by Nimal Samarasundera

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-7217-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nimal Samarasundera
Published Year 2016
Book Weight 500.00 Grams
Book Size 21.7x14.3x1.8cm
Pages 280
Price US $4.53
Rating
Quantity
Description කුන්සැං චෝදෙන් භූතාන ජනකථා -පරිවර්තනය නිමල් සමරසුන්දර භූතාන ජනකථා නැගෙනහිර හිමාල අඩවියේ පිහිටි භූතානයෙහි මුඛ පරම්පරාගත කථා සම්ප්‍රදාය පළමුවරට ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමට ගන්නා ලද ප්‍රයත්නයකි.හෙළ බසින් නැවත කියාපාන්නා වූ මෙම කථා සියල්ල මධ්‍යම භූතානයේ බුම්තැන්හි සිය ළමා කාලය ගත කරද්දී කුන්සැං චෝදෙන් කතුවරිය විසින් අසනු ලැබූ වෘත්තාන්ත වන අතර ජනශ්‍රැති රැක ගැන්මේ අධිෂ්ඨානයෙන් දරුවනට දායාද කරනු ලබන ඒවා ය. භූගෝලීය වශයෙන් වූ තනිකම හා දේශපාලනික හේතූන් කරණ කොට ගෙන සියවස් ගණනක ස්වෙච්ඡාවෙන් වූ හුදෙකලා බවද මෙවන් භූතාන ජනශ්‍රැති සම්ප්‍රදායක් බිහිව වැඩී ඒමට හේතු විය. අතිශයින්ම දුෂ්කර සුවිසල් පෙදෙසෙක ජීවත්වන්නාවූ මිනිසුන් තුළ පවත්නා කර්මය හා පුනර්භවය පිලිබඳ ඇදහිලි මෙන්ම විශ්වාස ද අදෘශ්‍යමාන අමනුෂ්‍ය, භූත හා යක්‍ෂ බලවේග පිලිබඳ වූ නියත විශ්වාසය හා බද්ධ කථාකරුවන්ගේ විශිෂ්ට ප්‍රතිභාණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම කළ උත්කෘෂ්ඨ භූතාන ජනකථා සම්භාරයක් නිර්මාණය කිරීමෙහිලා හේතු වී තිබේ. මෙහි හැම කතාවක්ම ආවේණික භුතාන / බෞද්ධ කලා සංකේතානුසාරයෙන් භුතාන කලාකරුවකු විසින් විචිත්‍ර ලෙස සරසා තිබේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka