Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Bambara maale withthi (janashrathi adhyayana)
by Sandaruwan Lokuhewa

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-7208-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sandaruwan Lokuhewa
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 22.2x14.4x0.8cm
Pages 120
Price US $2.08
Rating
Quantity
Description බඹර මාලේ විත්ති (ජනශ්‍රැති අධ්‍යයන) -සඳරුවන් ලොකුහේවා ජනශ්‍රැති අධ්‍යයනයේදී ගහ කොළ සතා සීපාවා පරිසරය ආදී සොබා දහමේ වස්තූන් හා ගැටෙන මිනිස් සමාජයේ ක්‍රියාකාරකම් ගැන කියවේ. වැදගත් දෙයක් උගත හැකි "මී බඹර කැපීම" ගැන ලියැවී ඇති බඹර මාලේ විත්ති කෘතිය තුළින් මී බඹර මැස්සන් පිළිබඳවත්, උන්ගේ බඹර වද ගැනත්, මී බඹර කැපීමේ ක්‍රමවේද ගැනත් කියැවෙන අතර බඹර කැපීමේ දී වැද්දන් ගැයූ ගී මෙන් ම වනාශ්‍රිත ගැමියන් ගියූ ගීත ද, චාරිත්‍ර වාරිත්‍ර ද දක්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka