Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Janakavi saha Mulashra Kathanthara
by Nissanka Perera

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-7615-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nissanka Perera
Published Year 2016
Book Weight 130.00 Grams
Book Size 21.6x14.2x0.5cm
Pages 72
Price US $1.40
Rating
Quantity
Description ජනකවි සහ මූලාශ්‍ර කථාන්තර -නිස්සංක පෙරේරා ජන කවියට මූලාශ්‍ර වූයේ ප්‍රබන්ධයන්ගේ පුද්ගලික අත්දැකීමක් හෝ ඔහු දන්නා සත්‍ය සිදුවීමකි. තාත්විකත්වය ආරෝපණය කරන ලද මනංකල්පිත සිදුවීමක් තේමා කරගත් ප්‍රබන්ධයකට වඩා දැඩිව කෙනෙකුගේ සිතට ආමන්ත්‍රණය කිරීමට ජනකවිය සමත් වනුයේ එහි නිසඟ තාත්විකත්වය හේතුවෙනි. ජන කවියට පාදක වූ සිදුවීම ගැන දැනුමක් ඇති කෙනෙකුට ඒ දැනීම මගින් ජන කවියෙන් ලැබෙන වින්දනය තීව්‍රකරනු ලබන්නේ වුවද බොහෝ ජනකවිවල පසුබිම් කතාන්තරය වර්තමානය වනවිට ව්‍යවහාරයෙන් ගිලිහි තිබෙයි. ජනකවි ගණනාවකම පසුබිම් කථාන්තර ඒ ජන කවිද සමඟ මෙහි සංග්‍රහකර ඇත්තේ පැරැන්නන්ගෙන් කර්තෘතුමන් අසාගත් ඒ කතාන්තරත්, පැරණි පොතපතින් සොයාගත් තොරතුරුත් අනුසාරයෙනි. වැඩිහිටියන්ට හොඳින් රසවිඳිය හැකි අයුරිනුත් බාලදරුවන්ට පහසුවෙන් තේරුම් ගතහැකි වන අයුරිනුත් මේ කථාන්තර සරල බසින් ඉදිරිපත් කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka