Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Thahanam Gataya Ha Wenath Boltic Janakatha
by Rajendra Bandara

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-8954-0
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Rajendra Bandara
Published Year 2018
Book Weight 120.00 Grams
Book Size 21.5X14X0.5cm
Pages 88
Price US $1.25
Rating
Quantity
Description මෙහි ඇතුළත් වන්නේ උතුරු යුරෝපීය බෝල්ටික් මුහුද ආසන්නයේ පිහිටි ලැටියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව නම් වූ කුඩා රාජ්‍යයන් තුනක පාරම්පරික ජනකථා සමූහයකි. මුලදී සෝවියට් ජනරජයන් වශයෙන් පැවති මෙම රටවල් අද වන විට ස්වාධීන රාජ්‍යයන් වේ. උතුරු යුරෝපයට අදාළ පාරිසරික හා දේශගුණික පරිසරයන් තුළ ගෙතී ඇති මෙම ජනකථාවලින් එම රටවල්වල මිනිසුන්ගේ සිතුම් පැතුම්, එදිනෙදා ක්‍රියාකාරකම් හා අනෙකුත් විශ්වාසයන් ද අපූරුවට චිත්‍රණය වී ඇත. අප වැනි ආසියාතිකයන්ට ආගන්තුක වූ අමුතු සිදුවීම් මෙම ජනකථාවන්ට ඇතුළත්ව ඇත. භීතිය, ත්‍රාසය හා කුතුහලය කුළුගැන්වෙන මෙම කථා මහත් අභිරුචියෙන් රසවිඳිය හැකි ඒවාය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka