Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Nireekshana
by Professor Kulathilaka Kumarasinha and Professor Ananda Wijer

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-6737-1
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Professor Kulathilaka Kumarasinha and Professor Ananda Wijer
Published Year 2016 1st Print
Book Weight 1030.00 Grams
Book Size 22.2x15.5x4cm
Pages 502
Price US $13.80
Rating
Quantity
Description නිරීක්‍ෂණ -එම්. එම්. ජේ. මාරසිංහ උපහාර සංග්‍රහය සංස්කාරකවරු: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විශ්‍රාමික මහාචාර්ය ආනන්ද විජේරත්න මෙම කෘතියේ අඩංගු ලිපි මෙසේය, මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ -විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පාලි අට්ටකතාවල දී බුද්ධ වචනය මෙන් ම විමුක්ති මග ද වෙනස් වූ අවස්ථා -සේවාර්ජිත මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ A Question Paper for Theravada Buddhism -Senior Professor Asanga Tilakaratne Rebirth of A Buddhist Classic -Senior Professor Asanga Tilakaratne Almsgiving in Buddha's Utterances A pali textual examination -Aruna K. Gamage A brief survey of the significance of culture in the enhancement of human values (A study based on Sri Lankan and Chinese Relationships During 5th - 6th Centuries A. D. ) -Dr. Rajitha P. Kumara The Impact of Shintoism on Noh Theatre -Chair/Senior Professor Kulatilaka Kumarasinghe චීන ආගමික දාර්ශනික චින්තාවෙහි සදාචාරය පිලිබඳ ආගමික සමාලෝචනයක් -මහාචාර්ය පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි ලෝක (විශ්ව) සංකල්පය පිලිබඳ සමයාන්තර ඉගැන්වීම් අතර බෞද්ධ චින්තනයෙහි සුවිශේෂතාව -ආචාර්ය පුජ්‍ය නාඔටුන්නේ විමලඤාණ හිමි ජයසේන ජයකොඩිගේ නවකතා - ගිහි ගෙදර කෘතිය පිලිබඳ විමසුමක් -මහාචාර්ය සුසන්ත මහඋල්පත ජනකතාවල අන්තර්ගත අතීත ගැමි ජනයාගේ විවිධ ආහාර වට්ටෝරු පිලිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් -එම්. එල්. ජී. තිලිනි තාරකා රණසිංහ සිංහල ව්‍යාකරණය කෙරෙහි ඩබ්ලිව් එෆ්. ගුණවර්ධනගේ දායකත්වය -එස්. රශිකලා ලසිකා බෞද්ධ සංඛත යථාර්තයෙහි ඇතුළත් වන සත්තාවේ සිද්ධිවාචක දත්තයන් විවරණය වන ආකාරය පිලිබඳ විමර්ශනයක් -විශ්‍රාමික මහාචාර්ය ආනන්ද විජේරත්න ජාතක කථා වස්තු විෂය කර ගත් ගද්‍ය - පද්‍ය සාහිත්‍ය පිලිබඳ විචාර පූර්ණ අධ්‍යයනයක් -සේවාර්ජිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන එලියට්ගේ වේස්ට් ලෑන්ඩ් කාව්‍යය පිලිබඳ විමර්ශනයක් -චින්තා පවිත්‍රානි නිදහස් චින්තනය සහ බුදුදහම -කැත්ලීන් ජයවර්ධන සතුරාට මෛත්‍රී කිරීමට යෝජනා කරන ආෂාඪ පුෂ්පය සහ සෞම්‍යාලෝකය -සුජීවා නිරංජනී රත්නායක අනුරාධපුර යුගයේ අවිද්‍යමාන සිංහල ග්‍රන්ථ -එච්. ඒ. ගිහාන් මධුසංඛ ආදරණීය වික්ටෝරියා හා මායා යතාර්ථවාදය -විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක සිදත්සඟරාවේ ව්‍යාකරණ රීති පාදක ව සුගතාපල ද සිල්වාගේ විග්‍රහය පිලිබඳ අධ්‍යයනයක් -අනුරින් ඉන්දිකා දිවාකර ලක්දිව දේව සංකල්පය පිලිබඳ විග්‍රහයක් එච්. එම්. කුසුම් හේරත් ස්වාභාවොක්තිය කේවල අලංකාරකයක් ද? -ආචාර්ය හෙ. ව. බිහේෂ් ඉන්දික සම්පත් පොදු ජන රුචියට වඩාත් සමීප වූ 'කුස දා කව'..... -ශකිලා ලක්මිණි කුමාරි බණ්ඩර මැරූ උන් - චිත්‍රකලාවේ හා නවකතා කලාවේ එකතුව දක්වන කෘතියක් -රත්නදෙනියේ මේධාලංකාර හිමි නාගරික ප්‍රජාවගේ ආගමික විශ්වාස සහ ඇදහිලිවල වෙනස්වීම සමාජ මානව විද්‍යාත්මක විශ්ලේෂණයක් -සමන් හඳරාගම, චන්දිමා ජයසේන, චාමනී විජේරත්න බුත්සරණෙන් නිරූපිත සමාජ ආර්ථික පසුබිම -එම්. එම්. එස්. චතුරංගනී මහනුවර දිස්ත්‍රික්කයේ සමාජ - ශාස්ත්‍රීය වැදගත්කම: (මහනුවර දිස්ත්‍රික්කයේ ශිලාලේඛන ඇසුරෙන්) -විදුෂි රංගිකා කොටවැල්ල අනුරාධපුර සහ පොළොන්නරු සමයේ ශ්‍රි ලංකාවේ බෞද්ධ කලාශිල්ප විකාශනය -අංජලී වික්‍රමසිංහ සම්භාව්‍ය නව ග්‍රීක කොමඩි නාට්‍ය ලක්ෂණවලට බලපෑ සමාජ හා දේශපාලන වාතාවරණය -ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනී ජයසේකර


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka