Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Rata Ratawala Thorathuru 7 uththara dhrawaye ratawal
by Saman Pushpa Gunasekara

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-6771-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Saman Pushpa Gunasekara
Published Year 2016
Book Weight 430.00 Grams
Book Size 21.8x14.3x1.6cm
Pages 296
Price US $4.13
Rating
Quantity
Description රට රටවල තොරතුරු 7 උත්තර ධ්‍රැවයේ රටවල් -සමන් පුෂ්පා ගුණසේකර රට රටවල තොරතුරු ග්‍රන්ථ පෙලෙහි ලෝකයේ රටවල් අතරින් විශේෂිත රටවල් පිළිබඳව වූ තොරතුරු සඳහන් වේ.රටක පිහිටීම, ඉතිහාසය, ප්‍රාග් ඓතිහාසික යුගය, භූ ලක්ෂණ, ජනගහනය ජනවර්ග, දේශගුණය, ආර්ථික එමෙන් ම එම රටේ ක්‍රීඩා සහ කෑම වර්ග යන මෙම සියලු අංශ පිළිබඳව මෙම ග්‍රන්ථවලට ඇතුළත් කොට ඇත.රට රටවල තොරතුරු 07 නමින් සකස් කර ඇති මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත්තේ උත්තර ධ්‍රැවයේ ඇති රටවල් කිහිපයක්ය.අයිස් සහ හිමෙන් වැසෙන මෙම රටවල් පිළිබඳව බොහෝ තොරතුරු දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka