Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Una Gasin Labiya haki prayojana
by Somadasa Abewikkrama

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-6327-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Somadasa Abewikkrama
Published Year 2015
Book Weight 400.00 Grams
Book Size 21.6x14.1x1.1cm
Pages 184
Price US $5.90
Rating
Quantity
Description උණ ගසින් ලැබිය හැකි ප්‍රයෝජන -සෝමදාස අබේවික්‍රම ගිං ගඟ නිම්නයේ සරුවට වැවිය හැකි උණ ගස රටේ ආර්ථිකයට මහත් ඵලදායක ලෙස විවිධ සාමාජික අවශ්‍යතා සඳහා යොදාගත හැකි ආකාරය මෙම ග්‍රන්ථයේ ඇතුළත්ය. මෙම ග්‍රන්ථයේ කරුණු අන්තර්ගතය මෙසේය. * තණ වර්ග * උණ ගස කුමක්ද? * සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා තණ වර්ග * අලංකාරය සඳහා යොදාගන්නා තණ වර්ග * ධාන්‍ය සඳහා යොදාගන්නා තණ වර්ග * සීනි නිපදවන උක් තණ වර්ග * දැව නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තණ වර්ග * උණ වර්ග * ශ්‍රී ලංකාවේ උණ බම්බු පාවිච්චියට ගන්නා ආකාරය * ශ්‍රී ලංකාවේ උණ වර්ග අමු ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ප්‍රධාන නිෂ්පාදන * ප්‍රාදේශීය උණ කර්මාන්තයේ යන්ත්‍ර සූත්‍ර භාවිතාව * උණ ලෑලි කර්මාන්තය * උණ අඟුරු හා සක්‍රීය අඟුරු * උණ - සටහන් * උණ - චිත්‍ර පටුන * උණ චිත්‍ර - ඡායාරූප


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka