Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

1955-2013 sammanalabhi grantha namawaliya
by A.A Piyarathna

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-5975-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A.A Piyarathna
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.5x14.2x1cm
Pages 180
Price US $2.84
Rating
Quantity
Description 1955-2013 සම්මානලාභී ග්‍රන්ථ නාමාවලිය -ඒ. ඒ. පියරත්න මෙම ග්‍රන්ථයේ, 1956 සිට 1961 දක්වා හත් වරක් සම්මාන ප්‍රදානය කර ඇති දොන් ප්‍රේදික් සම්මානයෙන් නවකතා හතරක් සඳහා පිදුණු සම්මාන. 1984 දී ඇරැඹුණු ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මාන 1998 සිට ක්‍රියාත්මක ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන. 2000 දී ආරම්භ කළ විද්‍යොදය සාහිත්‍ය සම්මාන. 2008 දී කළ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ ස්වර්ණ පුස්තක සම්මාන වශයෙන් ප්‍රධාන සම්මාන ප්‍රදාන හයකට අදාළ කෘති ඇතුළත් කර ඇත. 1959 සිට 2003 දක්වා පිරිනැමුණු රාජ්‍ය සම්මාන කෘති පිලිබඳ තොරතුරු සවිස්තරව රාජ්‍ය සම්මානලාභී සිංහල ග්‍රන්ථ නාමාවලියකින් මෙයට පෙර ප්‍රකාශයට පත් කර ඇති නිසා ඒ වකවානුවට අයත් රාජ්‍ය සම්මාන කෘති පිලිබඳ නාම ලේඛනයක් පමණක් වර්ෂානුපිලිවෙලින් මෙහි ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් මෙතෙක් ප්‍රකාශිත සියලුම සම්මානලාභී කෘති පිලිබඳ ව මෙහි ඉදිරිපත් කර ඇති වර්ෂානුපිලිවෙලින් සැකසුණු සාහිත්‍යාංග අනුක්‍රමණිකාව හා ඒ අනුව සැකසුණු කර්තෘ නාම අනුක්‍රමණිකාව, ග්‍රන්ථ නාම අනුක්‍රමණිකාව සහ පොදු කර්තෘ නාම අනුක්‍රමණිකාව සම්මානලාභී ග්‍රන්ථ හා එහි කතුවරුන් පිලිබඳ තොරතුරු සොයන කවරකුට වුව ද මහඟු මෙහෙයක් ඉටු කරනු නිසැක ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka