Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Hybrid Premaya
by Sarath Nithalawa

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-7675-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sarath Nithalawa
Published Year 2017
Book Weight 340.00 Grams
Book Size 21.6x14.2x1.3cm
Pages 224
Price US $3.21
Rating
Quantity
Description හයිබ්‍රිඩ් ප්‍රේමය -ශාස්ත්‍රපති සරත් නිතලව සරත් නිතලව නමැති පුද්ගලයා මට පෙනෙනුයේ බහුවිධ චරිතයක් ලෙසිනි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. ඒ නූතනයේ බහුතරයක් දෙනා ඔහු ගැන දන්නා සමාජ භූමිකාවයි. එපමණක් නොව, ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙකි. ඒ නිසා ම ළෙන්ගතු මිනිසෙකි. ලේඛකයෙකි. ඒ හුදු ලේඛකයෙකු නොව, මානවවාදී දෘෂ්ටියෙන් ලේඛකයෙකි. වචනාර්ථයට එහායින් ගිය මිතුරෙකි. මේ ඔහු ලියූ ඔහුගේ මතවාදී දෘෂ්ටියෙන් හෙබි ලේඛන ය. මෙරට තරුණ පරපුරට මතවාදී දෘෂ්ටිය කුමක්දැයි කියන්නට ලියූ ලේඛනය. අධ්‍යාපනික වටිනාකමකින් එහා ගිය සමාජයීය වටිනාකමකින් යුතු ලියැවීම් ය. පත්තර පිටුවල පළ වූ ඒ බොහෝ ලේඛනවලට රතු ඉරි ගැසුවේ මම ය. එහි දී ඔහුගේ චින්තනයට රතු ඉරි නොගැසීමට මම වගබලා ගත්තෙමි. ඊට හේතුව ඔහුගේ චින්තනය හා මාගේ චින්තනය සමපාත වූ හෙයිනි. සහෘදයා යනු එයයි. එහෙයින් රතු ඉරි ගැසීමට නොහැකි වූ ඔහුගේ සිතුවිලි කියවා බලන්නැයි, ඔබගෙන් ඉල්ලමි. ඔහුගේ සිතුවිලි සමඟ ඔබගේ සිතුවිලි සමපාත නොවන්නේ ද කියා බලන්න. ප්‍රදීප් දසනායක, නියෝජ්‍ය ප්‍රධාන උප කර්තෘ, ලංකාදීප පුවත්පත, පන්නරය-සංස්කාරක


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka