Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Siwhela Dewiwaru 2
by Saranapala Nuwarapaksha

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-7858-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Saranapala Nuwarapaksha
Published Year 2017
Book Weight 190.00 Grams
Book Size 21.6x13.9x0.6cm
Pages 112
Price US $1.73
Rating
Quantity
Description සිව් හෙළ දෙවිවරු 2 -සරණපාල නුවරපක්‍ෂ දේව වාදය යැයි පැවසූවිට ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ ලෝක නිර්මාපක සර්වබලධාරී, සර්වව්‍යාජී දෙවියෙකු පිළිබඳ විශ්වාසයයි. එහෙත් එවැනි දෙවියෙකු පිළිබඳ නොඅදහන රටවලද දේශීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් දෙවිවරුන් පිළිබඳ විශ්වාසය පවතී. ඒ ඒ ප්‍රදේශයට අධිගෘහිත දෙවිවරුන් බොහෝවිට රටට හෝ ප්‍රදේශයට මහත් සේවාවක් සිදුකොට දිවංගත වූ වීරයෙකි. සමාජ සේවකයෙකි. දානපතියෙකි. දේවත්වරෝපිත වූ ඒ වැනියන් හෝ විදේශයන්හි සිට සංක්‍රමණය වූ දෙවිවරුන් ශ්‍රී ලංකේය ප්‍රාදේශීය දේවගණයා අතරද වෙසෙති. කලාභූෂණ සියනෑ ගෞරවකීර්ති සාමවිනිසුරු සරණපාල නුවරපක්‍ෂ සූරීන් විසින් ලියන ලද සිව් හෙළ දෙවිවරු - 2 ග්‍රන්ථය එතුමා විසින් මෙම විෂය පාදක කොට ගෙන ලියන ලද තෙවෙනි ග්‍රන්ථයයි. ශ්‍රී ලංකාවේ ප්‍රදේශභාර දෙවිවරුන් අතර වැජඹෙන ඉලන්දාරි, කුමාර බණ්ඩාර, සූනියම් වැනි දෙවිවරුන්ගේ චරිත කතා ඔවුන්ගේ බලපරාක්‍රමය හා විශිෂ්ඨත්වය ධ්වනිත වන අයුරින් සරල සුගම ශෛලියකින් ලියන ලද මෙම ග්‍රන්ථය සිංහල පාඨකයනට තදනුගත විෂය පිළිබඳ ඥානය ලබාගැනීමේ ග්‍රන්ථයක් වන බව පැවසිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka