Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pani Walalau 2
by Prof.Ganganath Dissanayake

Category General Collection
Language Sinhala
ISBN Number 978-955-30-4529-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prof.Ganganath Dissanayake
Published Year 2017
Book Weight 370.00 Grams
Book Size 21.5x14x1.3cm
Pages 248
Price US $3.03
Rating
Quantity
Description පැණි වළලු 2 -ගංගානාත් දිසානායක "පැණි වළලු" දැනට ඉරිදා ලංකාදීප පත්‍රයේ පලවන තීරු ලිපියකි. 2011 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ "පැණි වළලු" තීරු ලිපි මෙම කෘතියෙහි සංග්‍රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමග මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප්‍රකාශනයක් ලෙස කියවන්න්නට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් බේදයකින් තොර ව පාඨක හද බැඳගනී.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka