Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Dutu Nudutu
by Eric Illayaparachchi

Category Geography & Travel
Language Sinhala
ISBN Number 978-955-30-6164-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Eric Illayaparachchi
Published Year 2015 1st Print
Book Weight 250.00 Grams
Book Size 21.6x14.3x1cm
Pages 176
Price US $2.54
Rating
Quantity
Description දුටු නුදුටු -එරික් ඉලයප්ආරච්චි ඉන්දියාව: ශුන්‍යය සෙවීම හා තාගෝර්: ආදරවන්තයාගේ කතිකාව යන කෘති දෙක මඟින් ඉන්දියාව පිලිබඳ නිරීක්ෂණ ඔස්සේ ප්‍රාචීනත්වය විසංයෝජනය කරමින් නැවත කියැවූ කතුවරයා දුටු නුදුටු: රෝමය ගැන සංස්කෘතික, දේශපාලනික හා පුද්ගලික ඉතිහාසයක් මඟින් රෝමය පිලිබඳ නිරීක්‍ෂණ ඔස්සේ ප්‍රතිචීනත්වය නැවත කියවයි.ගෝලීය සංස්කෘතික පරිශීලනය හා සමකාලීන සමාජ ව්යාකූලතා මෙන්ම රෝම පුනරුද කලාව, රෝම සිනමාව, රෝම වාමාංශය ගැන ද සුගම බසින් ලියැවුණු සංචාරක සටහන් මාලාවකි.සාහිත්‍ය ශානරයක් සතු විභවතා ගවේෂණය කරන කතුවරයා පොදුජන මනස අවදි කරන සියුම් සමාජ දේශපාලනික ගවේෂණයක් කරා ප්‍රවිෂ්ට වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys