Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wismitha Deniyaya
by A. D. A. Wijesinghe

Category Geography & Travel
Language Sinhala
ISBN Number 978-955-30-5990-1
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name A. D. A. Wijesinghe
Published Year 2015 1st print
Book Weight 230.00 Grams
Book Size 21.8x14.3x0.8cm
Pages 128
Price US $2.19
Rating
Quantity
Description විස්මිත දෙණියාය -වෛද්‍ය ඊ. ඩබ්ලිව්. රෝහිත අමර විතාරණ කායික රෝග විශේෂඥ වෛද්‍ය රෝහිත අමර විතාරණ විසින් රචිත විස්මිත දෙණියාය ග්‍රන්ථය, දෙණියාය ප්‍රදේශය පිලිබඳ අප නොදත් ඉසව් කරා ආකර්ෂණීය ලෙස අප රැගෙන යයි.මේ ප්‍රදේශය පිලිබඳ සංක්‍ෂිප්ත, විමර්ශනාත්මක විග්‍රහයක් ද ඉදිරිපත් කරයි. මේ විග්‍රහය ක්ෂේත්‍ර කීපයක්ම පුළුල් ලෙස ආවරණය කර තිබේ.මේ ක්ෂේත්‍රවලට ආගමික, ඓතිහාසික, සාමාජික, භාෂාමය, සත්ත්ව හා ශාක විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක සහ පාරිසරික අංගෝපාංග මනා ලෙස සංයෝජනය වී තිබීම ග්‍රන්ථයේ ගුණාත්මක අගය ඉහළ නංවන්නට සමත් වී තිබේ.මේ විවිධ ක්ෂේත්‍ර හරහා ගෙනහැර දක්වන කරුණු දෙණියාය ප්‍රදේශයට විශේෂිතව ඒ හා අවියෝජනීය ලෙස බැඳී පවතින බව ග්‍රන්ථය මනා ලෙස මතුකර දක්වයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka