Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Rata Ratawala Thorathuru 13
by Saman Pushpa Gunasekara

Category Geography & Travel
Language Sinhala
ISBN Number 978-955-30-7739-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Saman Pushpa Gunasekara
Published Year 2017
Book Weight 300.00 Grams
Book Size 21.6x13.9x1.1cm
Pages 224
Price US $3.05
Rating
Quantity
Description රට රටවල තොරතුරු 13 -සමන් පුෂ්පා ගුණසේකර ගානාව, ටැන්සානියාව, උගන්ඩාව, ඉතියෝපියාව, ඇල්ජීරියාව, ඇන්ගෝලාව, මොරොක්කෝව, කොංගෝ ජනරජය, සිම්බාබ්වේ, දකුණු සූඩානය, රුවන්ඩාව මෙම ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ අප්‍රිකානු රටවල් 11ක සවිස්තර තොරතුරු ය. මැදපෙරදිග රටවල මෙන් අප්‍රිකානු රටවල් වලද, විශේෂ තොරතුරු දක්නට ඇත. මෙම රටවලින් ඇතැම් රටවල් නිරක්ෂිය අසල පිහිටි නිසා නිරක්‍ෂීය දේශගුණයක් ඇත. අප්‍රිකානු රටවල දේශගුණය බෙහෙවින් වියළිය. වර්ෂාව ලැබෙන්නේ ඉතාමත් සුළු වශයෙනි. ඇතැම් රටවල විශාල කාන්තාර පිහිටා ඇත. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 58ක් ඇත. මෙම රටවල වෙනස් ලක්‍ෂණ මෙන්ම පොදු ලක්‍ෂණ ද ඇත. එමෙන්ම විශේෂිත වූ කරුණක් වන්නේ මෙම රටවල ජීවත් වූ අප්‍රිකානුවන් බටහිර රටවල් වල වහල් සේවයේ යෙදවීමයි. අප්‍රිකානු රටවල් අතරින් ඇතැම් රටවල් ඉතා දිළිඳුය. ඇතැම් රටවල් සංවර්ධනය වෙමින් පවතී. අප්‍රිකානු රටවල සංස්කෘතිය සහ කෑම බීම ජීවන රටාව අනෙක් රටවල සංස්කෘතියට වඩා වෙනස් ය. මෙම රටවල තොරතුරු පහ වසරේ ඉගෙනුම ලබන දරුවන්ගේ විෂය නිර්දේශයට මෙන්ම උසස් පංතිවල දරුවන්ගේ විෂය නිර්දේශයට අවශ්‍ය වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka