Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

5 Shreniya Parisaraya prashna saha pilithuru
by Prem Dissanayake

Category Grade 5 Scholarship Examination
Language Sinhala
ISBN Number 978-955-30-6374-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prem Dissanayake
Published Year 2015
Book Weight 320.00 Grams
Book Size 21.8x14.4x1.1cm
Pages 200
Price US $2.15
Rating
Quantity
Description 5 ශ්‍රේණිය පරිසරය ප්‍රශ්න සහ පිළිතුරු -ප්‍රේම් දිසානායක 5 ශ්‍රේණිය පරිසරය ප්‍රශ්න සහ පිළිතුරු පොත සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සම්පාදනය කර ඇත.මෙහිදී 5 ශ්‍රේණිය පරිසරය විෂයට අදාළ මාතෘකා දහසෙහි අන්තර්ගත ක්‍රියාකාරකම් සියල්ලම පාහේ සැලකිල්ලට ගෙන ඇත. පාසල් සටහන් පොත්, උපකාරක පංති සටහන් පොත් කියවීමෙන් පසුව ඔබගේ මතක ශක්තිය, දැනුම බැලීමට මෙම ප්‍රශ්න සහ උත්තර පොත යොදා ගත හැක.ඒ හැරුණු විට ඔබට නවතම විෂය කරුණු රැසක් මෙම 5 ශ්‍රේණිය පරිසරය ප්‍රශ්න සහ පිළිතුරු පොත තුළින් හමුවනු ඇත.ඒ සඳහා ඔබට දහසකට වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka