Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Niwase Pahana Obayi
by Ayira Amarasekara

Category Health, Family & Lifestyle
Language Sinhala
ISBN Number 978-955-30-7010-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ayira Amarasekara
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.9x14.3x0.9cm
Pages 152
Price US $2.08
Rating
Quantity
Description නිවසේ පහන ඔබයි -අයිරා අමරසේකර ජීවිතයේ විවිධ අත්දැකීම් සමග පුද්ගලයා එම අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරයත්, ඒ අනුසාරයෙන් ලබන ජීවිත දැනුමත්, පිරිපුන් පෞරුෂයක් බිහි වීමේලා බලපානු ලබන බව පැහැදිලිය. සැබවින්ම මිනිසා ගුණ නැණ දෙකින්ම පිරිපුන් ප්‍රශස්ත තත්ත්වයට පත් වීමට මෙකී ජීවිත දැනුම මහෝපකාරී වන බව සත්‍යයකි. මෙම කෘතිය, එහිලා මග පෙන්වන අගනා සාර සංග්‍රහයකි. නිවසේ පහනක්ව මුළු සමාජයම ආලෝකමත් කළ හැකි උසස් පෞරුෂත්ව ගති ලක්ෂණ සමුදායක් මෙමගින් කදිමට පැහැදිලි කර දෙයි. සත් කෝරලයේ කීර්තිමත් විදුහල්පතිනියක්ව, දුෂ්කර පාසැලකට තිස් වසරක් කැප කොට, ජීවිත සිය දහස් ගණනක් උදා කළ විශිෂ්ට චරිතයක් වන අයිරා අමරසේකර මැතිනිය සැබවින්ම මෙරට කාන්තා පරපුරට මල් කඩක් බඳු ආදර්ශමත් චරිතයකි. සිය ජීවිත අත්දැකීම් අනුසාරයෙන්ම මෙම කෘතිය ලියු ඇයගේ ජීවන අත්දැකීම් යුග - යුග ගණනාවක්ම මෙරටේ කාන්තා පරපුරට සදාතනික සර්වකාලීන අගයකින් අනූන බවට මෙම කුඩා සාර සංග්‍රහය නිදසුනකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka