Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sundara Yuga diwiyakata maga
by Suramya Athukorala

Category Health, Family & Lifestyle
Language Sinhala
ISBN Number 978-955-30-7948-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Suramya Athukorala
Published Year 2017
Book Weight 190.00 Grams
Book Size 21.5x13.8x0.9cm
Pages 160
Price US $2.07
Rating
Quantity
Description සුන්දර යුග දිවියකට මග -සුරම්‍යා අතුකෝරල කාන්තාව සිකුරු ග්‍රහයාගෙන් සහ පිරිමියා අඟහරු ග්‍රහයාගෙන් පැමිණ එක් වූ බව සඳහන් කියමනක් බටහිර රටවල පවතී. මෙයින් කියැවෙනුයේ දෙදෙනා දෙදෙනකුම බව ය. යුග දිවියක දී බොහෝ ගැටුම් ඇති වනුයේ මෙම යථාර්තය පිලිබඳ අනවබෝධය තුළිනි. කායික, මානසික සහ ආධ්‍යාත්මිකව, ගැහැණු සහ පිරිමි දෙපාර්ශවය අතර ඇත්තේ කිසිදු සම නොවන විෂමතාවකි. යුග දිවියේ සතුට යනු මෙම විවිධත්වය තුළින් උපදින අපූර්වත්වය යි. එම අපූර්වත්වය අත් විඳීමට නම්, සසර වසනා තුරා එක්ව යාමට නම්, සොඳුරු නිවහනක් තුළින් ජීවිතය ජය ගැනීමට නම් අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ඒ අවබෝධය තුළින් උපදින විශ්වාසයයි. සුරම්‍ය අතුකෝරල විසින් ලියන ලද සුන්දර යුග දිවියකට මඟ ඒ සඳහා මඟ පෙන්වන, අඳුරේ අත පත ගා ගොස් ජීවිතය දුකක් කර ගන්නා බොහෝ දෙනෙකුට ප්‍රදීපාලෝකයක් වනු නිසැකය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka