Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Eithihasika Nuwaraeliya saha Brithanya Smarakaya
by Jeewanthika M.Liyanage

Category History & Civilization
Language Sinhala
ISBN Number 978-624-00-0037-6
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Jeewanthika M.Liyanage
Published Year 2020
Book Weight 190.00 Grams
Book Size 21.5X14X0.5cm
Pages 144
Price US $3.60
Rating
Quantity
Description "ඓතිහාසික නුවරඑළිය සහ බ්‍රිතාන්‍ය ස්මාරක" නම් කෘතිය නුවරඑළිය ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට තොරතුරු සාකච්ඡා කරන අතර, වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ ඉදිකරන ලද වාස්තුවිද්‍යා ඉදිකිරීම් සම්බන්ධවයි. ඒ සම්බන්ධව මෙතෙක් විධිමත් පර්යේෂණයක් කිසිදු පර්යේෂකයෙකු විසින් සිදුකර නොමැති අතර, මෙම කෘතිය ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පර්යේෂකයින් හට හා අනෙකුත් පාඨකයින්ට පර්යේෂණාත්මක තොරතුරු ලබා ගැනීමට ඉමහත් පිටිවහලක් ලබාදෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys