Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Binthanne Aththo
by Sandaruwan Lokuhewa

Category History & Civilization
Language Sinhala
ISBN Number 955-20-2201-0
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sandaruwan Lokuhewa
Published Year 2015 2nd print
Book Weight 330.00 Grams
Book Size 21.6x14.2x1.3cm
Pages 240
Price US $3.24
Rating
Quantity
Description බින්තැන්නේ ඇත්තෝ -සඳරුවන් ලොකුහේවා සඳරුවන් ලොකුහේවා මෙයට විසිපස් වසරකට පමණ පෙර දිගාමඩුල්ලට අයත් බින්තැන්නේ කුරුඳුවින්න නමැති කැලෑ ගම්මානයේ පාසලට පත්වීමක් ලැබ එහි ගියේ ය.එදාමෙදා තුර මෙම ගම්මණ්ඩියෙහි රැඳෙමින් ඔහු තම රාජකාරී කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතර ම තමා හාත්පස වූ ගම සහ වනය දෙසත්,එහි නිවෙසන්නවුන් දෙසත්, බලා සිටියේ නිරීක්ෂනාක්ෂියෙනි.පරිසරයේ කටුක බව, එහි වෙසෙන මිනිසුන්ගේ ගති සිරිත් හා විශ්වාස, සමාජ සම්බන්ධතා, වනයේ බියකරු බව සහ සතා සීපාවා පිලිබඳ ඔහු දුකසේ සපයාගත් තොරතුරු මතකය තුළ ම මියැදෙන්නට ඉඩ නොදී ලද ඉඩ කඩ අනුව ලේඛන ගත කෙළේ ය.බින්තැන්නේ ඇත්තෝ එහි ප්‍රතිඵලය ය.බින්තැන්න ආශ්‍රිතව විවිධ ලිපි දහනවයකින් සමන්විත මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නැවැත්වූ තැනින් පටන් ගෙන වර්තමානය සමග බින්තැන්නේ තොරතුරු සසඳන්නට කළ උත්සාහයක් ලෙස සැලකිය හැක්කේ ය.එහෙත් සඳරුවන් ලොකුහේවාගේ කතාන්තරය ස්පිට්ල්ගේ මෙන් චමත්කාරයෙන් හෝ කුහුලින් පරිපුර්ණ වුවක් නොව විකාශය පිලිබඳ ඉඟියකි. සඳරුවන් ලොකුහේවා මහතාගේ බින්තැන්නේ ඇත්තෝ මානව විද්‍යාත්මක හා ජනශ්‍රැති විද්‍යාත්මක කෘතියක් සේම ලංකාවේ ම අපූරු ප්‍රදේශයකට ගිය සංචාරක / නිරීක්ෂකයකුගේ කෘතියක් ලෙසට ද නවකතාවකින් කියවිය හැක්කකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys