Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sarartha Gawesi - Ithihasaya sara sangrahaya
by Ajith Thalwaththa

Category History & Civilization
Language Sinhala
ISBN Number 978-955-30-7576-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ajith Thalwaththa
Published Year 2017
Book Weight 440.00 Grams
Book Size 21.7x14x1.7cm
Pages 320
Price US $5.07
Rating
Quantity
Description සාරාර්ථ ගවේසී ඉතිහාස සාර සංග්‍රහය -අජිත් තල්වත්ත රටක සමාජ ජීවිතය තේරුම් ගත හැකි අර්ථවත් මාධ්‍යයක් වනුයේ එරට ජන දිවිය හා බැඳුනු ඉතිහාසය යි. ඉතිහාසය මිනිසා සමාජීය සත්ත්වයකු වශයෙන් ඒ ඒ යුගවල ගනු ලැබූ තීරණ හා සමාජ ක්‍රියාකාරකම් පිලිබඳ දළ සටහනකි. ජාතියක අනන්‍යතාව මූර්ති කර පෙන්වන උත්සව, සංදර්ශන මෙන්ම අගනාකම්, වටිනාකම් ආදිය ද ඉතිහාසය හැදෑරීමෙන් තේරුම් ගත හැකිය. මෙම කෘතිය මෙරට ජාතික ඉතිහාසයේ වැදගත් අවස්ථා හා සංරචක කිහිපයක් පිළිබඳව කරනු ලැබූ විග්‍රහාත්මක සාකච්ඡාවක. මෙහි එන විස්තාරික ලේඛන අපට කියා පාන්නේ සමකාලීන සමාහයේ සිදු වූ තීරණාත්මක සංසිද්ධීන් කිහිපයක සමාජීය බලපෑමයි. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ, මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් තල්වත්ත ඉතිහාසය විෂය පිලිබඳ ශාස්ත්‍රීය කෘති සහ ලේඛන රැසක කතුවරයෙකි. මූලාශ්‍රය පරිහරණය සහ ආනුභාවික පර්යේෂණ යන දෙඅංශයෙන් ම පරිණතව ඉදිරිපත් වූ සාරගර්භ ලේඛන සංග්‍රහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka