Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mahanuwara Rajadhaniya Binda wateema
by Gunapala Jayatissa

Category History & Civilization
Language Sinhala
ISBN Number 978-955-30-7351-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Gunapala Jayatissa
Published Year 2016
Book Weight 360.00 Grams
Book Size 21.5x14.4x1.4cm
Pages 232
Price US $3.39
Rating
Quantity
Description මහනුවර රාජධානිය බිඳ වැටීම ප්‍රථම භාගය -ගුණපාල ජයතිස්ස මහනුවර රාජධානියේ බිඳවැටීම හදිසියේ සිදුවූවක් නොවේ. එය මහනුවර යුගය ලෙස සලකනු ලබන වසර 223 කටත් එහා ගිය හයන පක්ෂයේ හේතු සාදක පදනම්කොට ගෙන කාලයාගේ ඇවෑමෙන් සිදුවූවකි. අනුරාපුර, පොළොන්නරු සශ්‍රීකත්වයෙන් අනතුරුව ඇරඹි මේ පරිහානියේ අවසානය 1848 දී සිදුවිය. මහනුවර රාජධානියේ බිඳවැටීම නමැති මෙම කෘතියෙන් අවසාන සමයේ සමාජ ධාරාවේ සිදුවෙමින් පැවති පරිහානි ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. 1818 සහ 1848 විමුක්ති සටන් සිදුවන්නේ මෙම සමාජ පසුබිම මත පිහිටා වෙයි. උඩරට විමුක්ති සටන නමැති මෙහි දෙවන භාගය මගින් 18 කැරැල්ල පිලිබඳ විස්තර කෙරෙන අතර 48 විමුක්ති සටන මගින් අහෝසි වී ගොස් සමාජ ක්‍රමය උඩු යටිකුරු වී ගිය ආකාරය පැවසේ. මෙම ඛේදවාචකයට තුඩුදුන් සාධක මෙහි එන පරිච්ඡේද 26 මගින් සනිටුහන් කෙරේ. මෙම කෘතිය කතුවරයා දිවයින පුවත්පතට ලියූ ලිපි සංග්‍රහ කිරීමකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka