Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Eithihasika Seethawaka
by Prof. Risiman Amarasinghe

Category History & Civilization
Language Sinhala
ISBN Number 978-955-30-7797-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prof. Risiman Amarasinghe
Published Year 2017
Book Weight 160.00 Grams
Book Size 22x14.2x0.6cm
Pages 88
Price US $1.41
Rating
Quantity
Description ඓතිහාසික සීතාවක මූලාශ්‍රය එකතුවෙකි -මහාචාර්ය රිසිමන් අමරසිංහ ඓතිහාසික සීතාවක මැයින් මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා විසින් ලියන ලද මෙම කෘතිය ලංකා ඉතිහාසයෙහි සීතාවක යුගයක් ඇති කිරීමට තුඩු දෙන අප්‍රකට ඓතිහාසික මූලාශ්‍රය ද එම මූලාශ්‍රය පිලිබඳ අනර්ඝ විවරණයක් ද සීතාවක රාජ්‍යයයේ ප්‍රභවය පිලිබඳ සවිසිතුරු විග්‍රහයක් ද ඉදිරිපත් කරයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පර්යේෂණ ග්‍රන්ථයක් වන මෙය ශාස්ත්‍රීය පර්යේෂණයෙහි යෙදෙන උගතුනට ද, උසස් උපාධි අපේක්ෂකයනට ද, පාසල් සිසුනට ද අගනා අත් පොතක් ලෙස හැඳින්විය හැකි යි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka