Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Naga Gothrikayo
by A. Suddahami

Category History & Civilization
Language Sinhala
ISBN Number 955-20-7721-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A. Suddahami
Published Year 2017
Book Weight 260.00 Grams
Book Size 21.6x14x1cm
Pages 144
Price US $1.40
Rating
Quantity
Description නාග ගෝත්‍රිකයෝ -ඒ. සුද්දහාමි සෑම කල්හි ම ලංකාවේ මෙන් ම ඉන්දියාවේ වාසය කළ වියතුන් ගේ අවධානය යොමු වූයේ ආර්යයන්ගේ හා ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ජීවන ප්‍රවෘත්තීන් කෙරෙහි ය. ඈත අතීතයේ ඉන්දියාවේත් ලංකාවේත් ජීවත් ව සිටි බහුතරයක් වූ දේශීය ජන කොටස් කෙරෙහි ඔව්හු කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. එසේ හෙයින් සුද්දහාමි මහතා එම ඌණතාව මඳකින් හෝ මග හැරවීම සඳහා "නාග ගෝත්‍රිකයෝ" නමැති මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත. උප ගුරුවරයකු හා විදුහල්පතිවරයකු වශයෙන් තමා ලත් අත්දැකීම් තුලින් හා විවිධ ගවේෂණයන් මගින් ලැබූ දැනුම් සම්භාරයන් උපයෝගී කොට ගෙන රචනා කරණු ලැබූ "නාග ගෝත්‍රිකයෝ" නමැති මෙම ග්‍රන්ථය ඉතා ප්‍රශස්ත කෘතියකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka