Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kaluthara Disawa
by Victor Perera

Category History & Civilization
Language Sinhala
ISBN Number 978-955-30-8357-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Victor Perera
Published Year 2017
Book Weight 1100.00 Grams
Book Size 24.4x18.5x4.6cm
Pages 704
Price US $13.11
Rating
Quantity
Description කළුතර දිසාව -වික්ටර් පෙරේරා "කළුතර දිසාව" නමැති මෙම ශාස්ත්‍රීය කෘතියේ කතුවර, වික්ටර් පෙරේරා කළුතර දිස්ත්‍රික්කයෙන් බිහි වූ පොලිස්පතිවරයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ ගෞරව උපාධිධාරියෙකි. පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු උතුරු පළාත බාර ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ ඔහු 2015 වසරේ දී "ආපදා සහ ආපදා කළමනාකරණය" නමැති ශාස්ත්‍රීය කෘතියෙන් ලේඛන කලාවට පිවිසියේ ය. මේ වන විට වික්ටර් පෙරේරා නවකතා කිහිපයක් මෙන් ම ශාස්ත්‍රීය කෘති කිහිපයක් ද සම්පාදනය කර ඇත. 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දි ඔහු විසින් රචිත "පොලිස් ඉතිහාසය සහ ප්‍රජා පොලිස් සේවය" නමැති කෘතියට විවිධ විෂය (සමාජ ශාස්ත්‍ර) යටතේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. සිය නිජබිම වූ කළුතර දිස්ත්‍රික්කය පිළිබඳ ව බොහෝ මූලාශ්‍ර ඇසුරෙන් මෙන් ම දිස්ත්‍රික්කය පුරා සංචාරය කරමින් සොයා දැනගත් කරුණු ද පදනම් කරගෙන රචිත "කළුතර දිසාව" නමැති මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය කළුතර දිස්ත්‍රික්කය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන විද්‍යාර්ථින්ට මෙන් ම පොදු පාඨකයාට ද බෙහෙවින් ඵලදායි වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka