Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Prayogika Bhasha Pariwarthanaya
by B. N. R. Jayasena

Category Language books
Language Sinhala
ISBN Number 978-955-30-5972-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name B. N. R. Jayasena
Published Year 2015 Revised Edition
Book Weight 400.00 Grams
Book Size 21.6x14x1.5cm
Pages 295
Price US $4.35
Rating
Quantity
Description ප්‍රායෝගික භාෂා පරිවර්තනය -බී. එන්. ආර්. ජයසේන බ්‍රිතාන්‍ය පාලනයත් සමග මෙරටට සැපත් ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය මඟින් හටගත් සිංහල භාෂා සාහිත්‍යමය පෝෂණයත්, රාජ්‍ය පාලනය හා විද්‍යා ශාස්ත්‍රාදී විවිධ විෂයයන් ඔස්සේ සිංහල ව්‍යවහාරයේ පහල වූ වාග් කෝෂමය විවිධාංගීකරණයත්, අන්තර්ගතයත් කතුවරයා සැකෙවින් මෙහි වාර්තාගත කරයි. පරිවර්තනය කාර්යය සඳහා අවශ්‍යයෙන් මතිබිය යුතු ද්වීභාශාත්මක දැනුම, සම්මත පදනම වශයෙන් ගෙන මෙහි කතුවරයා ඉංග්‍රීසියෙන් සිංහලයටත්, සිංහලයෙන් ඉංග්‍රීසියටත් විවිධ දෑ පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයාට මුහුණ පාන්නට සිදුවන ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගැනීමේ ක්‍රම සහ විධි සඳහා ප්‍රවේශයක් තනයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka