Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

1-2 Shreni Thribhasha wada potha
by M. J. M. Iyas

Category Language books
Language Sinhala
ISBN Number 978-955-30-5078-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name M. J. M. Iyas
Published Year 2015 3rd Print
Book Weight 190.00 Grams
Book Size 29.3x21.6x0.4cm
Pages 64
Price US $1.49
Rating
Quantity
Description ත්‍රිභාෂා 1-2 ශ්‍රේණි ත්‍රිභාෂා වැඩ පොත -එම්. ජේ. එම්. ඉයාස් දෙමළ භාෂාව මෙන්ම අන් භාෂාවන් ද ඉගෙනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වති.අප සිතන්නනේ පතන්නේ කථා කරන්නේ සිංහල බසිනි.බහු වාර්ගික ජන කොට්ඨාසයක් ජීවත්වන අප රටේ දෙමළ හා මුස්ලිම් ජාතිකයන් අතර ද ඉංග්‍රීසි භාෂාව කථා කරන ජන කොට්ඨාස අතර ද අදහස් හුවමාරු කරගැනීමට දෙමළ සහ ඉංග්‍රීසී භාෂාව මහත් උපකාරී වේ.රටේ ජාතීන් අතර අනවබෝධයට හේතුව භාෂාවන් නොදැන සිටීමයි.මේ කරුණු නිසා අද පාසල් විෂයට දෙවන බසක් වශයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂාවට අවධානය යොමු වී ඇත.ප්‍රාථමික අවධියේ පටන් වෙනත් භාෂාවක් ඉගෙන ගැනීම ඉතා වැදගත් වේ.එහි අඩිතාලම රජය මහින් දමා ඇත.ත්‍රිභාෂා සංකල්පය පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පාසල්වල ඉගැන්වීමට පහසුකම් සලස්වා ඇත. ඒ සඳහා එම විෂය නිර්දේශයට අනුකූලව 1-2 ශ්‍රේණි සඳහා කර්තෘතුමන් විසින් ලියා ඇති මෙම පොත සිසු දරු දැරියන්ට මෙන් ම ගුරු භවතුන්ටත් මහත් පිටිවහලක් වනු ඇත.අවුරුදු 36ක් පමණ විශාල පාසල් සංඛ්‍යාවක උගන්වා කර්තෘතුමන් ලබා ඇති පන්නරය මේ පොත එළි දැක්වීමට ඔහුට මනා පිටිවහලක් වී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka