Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Japan Bashawe Hiragana ha Kathakana Akshara Niwaradiwa Uganimu
by A.H.D. Udara Sanjeewa

Category Language books
Language Sinhala
ISBN Number 978-955-30-4932-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A.H.D. Udara Sanjeewa
Published Year 2017
Book Weight 220.00 Grams
Book Size 24.9x17.8x0.4cm
Pages 76
Price US $3.04
Rating
Quantity
Description ජපන් භාෂාවේ හිරගන හා කතකන අක්‍ෂර නිවැරදිව උගනිමු -අ. හේ. ඩි. උදාර සංජීව මෙම පොත පරිශීලනයට පහසුවීම පිණිස I වන කොටස, II වන කොටස, III වන කොටස ලෙස කොටස් තුනකට බෙදා, පළමු කොටසින් හිරගන අක්‍ෂර ද, දෙවන කොටසින් කතකන අක්‍ෂර ද තෙවන කොටසින් පළමු හා දෙවන කොටස්වල දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු ද දක්වා ඇත. එසේම එම පිළිතුරුවල (වචනවල) තේරුම් ද සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දක්වා ඇත. මෙම පොත සකස් කිරීමේදී ප්‍රථමයෙන්ම හිරගන හා කතකන අක්‍ෂර නිවැරැදිව ලියන ආකාරය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා ඒ අනුව සියළුම අකුරු ලියන අනුපිලිවෙල ඊතල මඟින් පෙන්නුම් කොට ඇත. හිරගන අක්‍ෂර හා කතකන අක්‍ෂර පුහුණු වීමේදී සපයා ඇති ලා පැහැති අකුරු උඩ ප්‍රථමයෙන්ම ලියා එම අක්‍ෂර නිවැරදිව ලිවීමට අත හුරු කර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. එසේම එම අකුරු උඩ ලියා නිවැරදිවම අකුර ලිවීමට උත්සුක වන්න. ප්‍රධාන අක්ෂරය ලියා ඇති කොටුවෙහි අකුරෙහි දිග, පළල මෙන්ම අකුරෙහි ආරම්භය හා අවසානය කෙසේ විය යුතුද යන්න ගැන අවබෝධයක් ගැනීම සඳහා තිත් ඉරි තුළින් එම කොටුව තුළ නොයෙක් ආකාරයට බෙදා වෙන් කර දක්වා ඇත. ඒ පිළිබඳව නියම ආකාරයට ඔබේ අවධානය යොමු කළහොත් එම අක්‍ෂර නියම ආකාරයටම ඔබට ලිවීමට හැකි වනු ඇත. එසේම මෙම ග්‍රන්ථයෙන් අක්‍ෂර ලිවීමට ඉගෙන ගැනීම පමණක් නොව එම අක්‍ෂර භාවිතා කොට වචන ලිවීමට ද, එසේ වචන ලිවීමේ දී හිරගන අක්‍ෂර හා කතකන අක්‍ෂර භාවිතා කරන ආකාරය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කලෙමි. හිරගන හා කතකන අක්‍ෂර භාවිතා කරනුයේ කුමකට ද? යන්න ගැනද කෙටි හැඳින්වීමක් ද දී ඇත. ජපන් සෑම අක්‍ෂරයකටම දෙමළ අක්‍ෂර හෝඩියේ අක්‍ෂර නොමැති බැවින් ඒ සමගම දී ඇති ඉංග්‍රීසි හා සිංහල උච්චාරණ ක්‍රමද උපයෝගී කොටගනිමින් මෙම පොත පරිශීලනය කිරීම ඉතා යෝග්‍යය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka