Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Prathyawekshana Lipi
by Prof Kulathilaka Kumarasingha

Category Literature and Criticism
Language Sinhala
ISBN Number 978-955-30-6240-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Prof Kulathilaka Kumarasingha
Published Year 2015 1st Print
Book Weight 600.00 Grams
Book Size 21.7x14.2x2.3cm
Pages 416
Price US $7.00
Rating
Quantity
Description ප්‍රත්‍යවේක්ෂණ ලිපි -මහාචාර්ය කුලතිලක කුමාරසිංහ අද්‍යතන දේශීය හා විදේශීය සාහිත්‍යය අරභයා විටෙන් විට කර්තෘ තුමන් විසින් ලියනු ලැබූ ලිපිලේඛන සමුච්චයක් මෙහි ඇතුළත් ය.කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ යන 20 වන සියවසේ මුල් භාගයේ දී මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ විද්වතුන්ගේ ශාස්ත්‍රීය සේවය මෙන් ම, 20 වන සියවසේ මුල් භාගයේ දී මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ විද්වතුන්ගේ ශාස්ත්‍රීය සේවය මෙන් ම, 20 වන සියවසේ දෙවන භාගයේ දී සාහිත්‍ය හා සමාජය නමැති කෘතිය රචනා කොට සමාජීය සාහිත්‍ය විචාරයට පදනම සැකසූ මහාචාර්ය පුජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ සාහිත්‍ය විචාරයට සිදු වූ මෙහෙය ද විමර්ශනය කෙරෙන ලිපි කිහිපයක් මේ සංග්‍රහයට ඇතුළත්ය.එසේ ම සම්භාව්‍ය ගණයේ ගායකයකු ලෙස මෙරට ශ්‍රාවකයන්ගේ සිත් සතන් පොබැයීමට සිය සුමධුර කටහඬ අවදි කළ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතවල ප්‍රකාශන ශක්‍යතා ඇගැයීමට ලක් කරමින් ලියන ලද ලිපියක් ද මෙහි ඇතුළත් ය.වර්තමාන පීකිං ඔපෙරා නාට්‍ය කලාවේ සුවිශේෂීත්වය විමසමින් ලියන ලද ලිපිය ද නාට්‍ය හා රංග කලාව පිළිබඳව විමසිලිමත් වන විද්වතුන්ට හා විද්‍යාර්ථීන්ට වැදගත් වනු ඇතැයි සිතමි.මෙහි ඇතුළත් දීර්ඝතම ලිපිය වන්නේ අද්‍යතන සිංහල නවකතාව,පාඨකයා හා විචාරය යන හිසින් ලියන ලද ලේඛනයයි.එය විද්‍යාර්ථීන්ගේ විමංශනාක්ෂිය ගැඹුරින් යොමු විය යුතු ලේඛනයකි.සියලු ම ලිපි බුද්ධිමත් පාඨකයන්ගේ තියුණු කල්පනාව අවදි කිරීමට තුඩු දිය හැකි බැවින් මේ ලේඛන සමුච්චය "ප්‍රත්‍යවේක්ෂණ ලිපි" යන මැයෙන් හඳුන්වා දීමට කර්තෘ තුමන් පෙළඹී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka