Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sammanalabhi nawakatha wimarshanaya
by Prof Ariya Rajakaruna

Category Literature & Non-Fiction
Language Sinhala
ISBN Number 978-955-30-3005-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Prof Ariya Rajakaruna
Published Year 2015 02nd Print
Book Weight 200.00 Grams
Book Size 21.6x14.1x1 cm
Pages 135
Price US $2.65
Rating
Quantity
Description "සම්මානලාභී නවකතා විමර්ශනය" නම් මෙම කෘතියට පසුගිය කාලය තුළ පළ වූ සම්මානලාභී නවකතා හයක් පිළිබඳව විචාරාත්මක විමර්ශනයක් ඇතුළත් වේ.සාහිත්‍ය විචාරකයින් වැඩි දෙනෙකුගේ එකඟතාවයට අනුව සම්මාන දීම සඳහා තෝරා ගැනුණු කෘතීන්හි යථා තත්වය නැවත වරක් විමසා බලනු වටී.කවර හෙයින් ද යත් සම්මානලාභී නවකතා පුනර් නිරීක්ෂණයකට භාජනය කිරීම එකී කෘතීන් පිලිබඳ යථාවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන හෙයිනි.එමෙන්ම සිංහල නවකතාවට ලෝක සාහිත්‍යයේ හිමි වන ස්ථානය වටහාගැනීමට ද එය පිටිවහල් වන හෙයිනි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka