Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Karyaala kalamanakaranaya saha karyala krama
by Godwin V. Muhandiram

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-6442-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Godwin V. Muhandiram
Published Year 2015
Book Weight 520.00 Grams
Book Size 21.8x14.1x2cm
Pages 368
Price US $5.33
Rating
Quantity
Description කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්‍රම -ගොඩ්වින්. වි. මුහන්දිරම්ගේ මෙම කෘතියේ කාර්යාල කළමනාකරණය සහ එහි වැදගත්කම, ඓතිහාසික සංෂිප්තය සහ අනාගත දිසාව, කාර්යාල කළමනාකරු සහ ඔහුගේ කාර්ය භාරය, කාර්යාල සංවිධානය, ප්‍රස්තාරකරණය, පරිසරය - කාර්යාල ප්‍රතියෝජනය, ස්ථාන ගත කිරීමේ පහසුව, කාර්යාල ලී බඩු සහ ඒවා ස්ථානගත කිරීම, භෞතික අවශ්‍යතාවයන්, සේවක මණ්ඩල කලමනාකරණය, වැටුප් පරිමාන සහ සේවක මණ්ඩල වාර්තා, සේවක මණ්ඩලය බඳවා ගැනීම, සේවක උසස් කිරීම් සහ සේවක මණ්ඩල වාර්තා, සේවක මණ්ඩල පුහුණුව, වේලාපත් සටහන් කිරීම සහ අතිකාල වැඩ, සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සහ කම්කරු පිරිවැටුම, සේවක චිත්ත ධෛර්ය ගැන සැලකිලිමත්වීම, සේවක මණ්ඩල ප්‍රතිපත්තිය අගැයීම, කාර්යාල ක්‍රම සහ කාර්ය පටිපාටිය, සංවිධානය සහ ක්‍රම - O and M, වැඩ ප්‍රස්තාර, වැඩ පාලනය, නිෂ්පාදන පාලනය සහ සැලසුම්කරණය, සාමාන්‍ය කාර්යාල යන්ත්‍රෝපකරණ, අලෙවි වට්ටෝරු සහ මිලට ගැනීම් පාලනය, භාණ්ඩ තොග පාලනය, වේතන සහ වැටුප් ක්‍රම, වාර්තා සහ ලිපි ගොනු පරිපාලනය, ශ්‍රී ලංකා රජයේ ආයතන පිලිබඳ කාර්යාල ක්‍රමය, වාර්තාවන් දිස්වෙන පරිගණක සහ විද්‍යුත් පරිගණක, සූචිය සහ පටුන පිළියෙළ කිරීම, ක්ෂුද්‍ර ඡායාරූප පිටපත්කරණය, ආකෘති පත්‍ර සැලසුම් කිරීම සහ පාලනය, සන්නිවේදන ක්‍රම, ලැබෙන ලිපි සහ යැවෙන ලිපි හැසිරවීමේ ක්‍රම සහ ලිපි ගනුදෙනු කිරීමේ ක්‍රම, කාර්යාල ලිපි ද්‍රව්‍ය සහ වංචා වැලැක්වීම, වාර්තා පිළියෙළ කිරීම සහ රචනය යන මාතෘකා යටතේ කරුණු අන්තර්ගතව ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka