Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Rajya Paripalanaya saha Karyala krama
by Godwin V. Muhandiram

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-6763-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Godwin V. Muhandiram
Published Year 2016
Book Weight 700.00 Grams
Book Size 21.7x14.1x2.8cm
Pages 504
Price US $6.61
Rating
Quantity
Description රාජ්‍ය පරිපාලනය සහ කාර්යාල ක්‍රම -තරාල-උඩුකනම්පැල්ලේ ගොඩ්වින් වි. මුහන්දිරම්ගේ මෙම කෘතිය රාජ්‍ය පරිපාලනය -පුර්විකාව සහ ඓතිහාසික පසුබිම, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ ව්‍යාප්තිය - සිංහල රාජ වංශික පාලන යුගය, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ ව්‍යාප්තිය - යටත් විජිතවාදී යුගය - පෘතුගීසි යුගයේ ආරම්භය, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ ව්‍යාප්තිය - ජනරජ යුගය 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංක්ෂිප්ත ශීර්ෂයන්, රාජ්‍ය පරිපාලනයේ ස්වාභාවය, රාජ්‍ය පරිපාලනයේ ව්‍යවස්ථානුකූල රාමුව හැඳින්වීම, සංවිධාන න්‍යාය - හැඳින්වීම, මධ්‍යම පරිපාලනය - I යාන්ත්‍රණය, මධ්‍යගත පරිපාලනය - II ප්‍රතිපත්ති සෑදීමේ විධිවිධාන, සිවිල් සේවය හෝ රාජ්‍ය පරිපාලන සේවය නිර්මාණය, ව්‍යුහය සහ සංවිධානය. සිවිල් සේවයේ හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ගැටළු, සිවිල් සේවය හෝ රාජ්‍ය පරිපාලන සේවය, නිලධාරිවාදය, පොදු මහජන වියදම් - හැඳින්වීම, පළාත් පාලන සේවයේ මුල්‍ය පාලනය, සැලසුම් කිරීම කළමනාකාර සහකාර පන්තිය, විමධ්‍යගත කිරීම සහ ප්‍රාදේශීයකරණය, මධ්‍ය රජය සහ පළාත් පාලනය අතර සම්බන්ධතාවය, කළමනාකාර සහකාර පන්තිය මහජන සංස්ථා සහ මණ්ඩල, රාජ්‍ය පරිපාලනය සහ මහ ජනතාව, කළමනාකරණ සහාය සහ රාජ්‍ය පරිපාලනය, පළාත් පාලන ආයතන කළමනාකරණය තුලනාත්මක රාජ්‍ය පරිපාලනය, පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නව දැක්මක් - රාජ්‍ය පරිපාලනය, ශ්‍රී ලංකා රජයේ ආයතන පිලිබඳ කාර්යාල ක්‍රමය, 2010 මැයි මස 05 දිනා ශ්‍රී ලංකා රජයේ ආයතන, රාජ්‍ය පරිපාලනය - කුඩා, මාධ්‍ය, දේශීය/විදේශීය මහ සහ බහු ජාතික ව්‍යාපාර, රාජ්‍ය පරිපාලනය සුළු සහ මාධ්‍ය ව්‍යාපාර ආරම්භය, පැවැත්ම, සංවර්ධනය සහ ආරක්ෂණය පිලිබඳව ක්‍රියාත්මක කළ යුතු යෝජනාවන්, පළාත් සභා සහ එහි බලතල යන පරිච්ඡේදවලින් සමන්විත වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka