Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanwidhana Charyawa (Nyaya Sankalpa haa Yedeem)
by K. A. S. P. Kaluarachchi

Category Management & Administration
Language Sinhala
ISBN Number 955-20-9537-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name K. A. S. P. Kaluarachchi
Published Year 2016
Book Weight 640.00 Grams
Book Size 21.6x14.1x1.9cm
Pages 336
Price US $3.47
Rating
Quantity
Description සංවිධාන චර්යාව (න්‍යාය සංකල්ප හා යෙදීම්) Organizational Behavior (Theory, Concepts and Applications) -කේ. ඒ. එස්. පී. කළුආරච්චි කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳව විෂයයන්ගේ ආරම්භය කාර්මික විප්ලවය තරම් අතීතයට දිව ගිය ද ඒවා ව්‍යාපාර සංවිධානවලට ගැළපෙන අයුරින් වඩාත් ප්‍රායෝගික ලෙස විශ්ලේෂණය කිරීම ඇරඹුණේ මෑතක සිටය. මෙම කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ද, මානව චර්යාව පිළිබඳව අවධානය යොමු කෙරෙනුයේ "සංවිධාන චර්යාව" නම් විෂයය ක්ෂේත්‍රයෙනි. සංවිධානවලට ගැලපෙන ආකාරයේ පුද්ගල චර්යාවන් තුළින් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඵලදායී ලෙස ඉටුකර ගත හැකි බැවින්, වර්තමාන සංවිධාන කළමනාකරුවන්ගේ විශේෂ අවධානය "සංවිධාන චර්යාව" වෙත යොමු වී තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින වෙනත් රටවල දක්නට ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ සංවිධාන තුළ වැඩි සේවා නියුක්තියක් ශ්‍රම සම්පත මඟින් නියෝජනය වීමයි. මෙම හේතුවෙන් ශ්‍රම සම්පත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව කළමනාකරුවන් තුළ ජනිත කර තිබේ. එහෙයින්, සංවිධාන කලමනාකරුවන්ටත්, සංවිධාන චර්යාව පිළිබඳව හදාරණ අයටත් පොදුවේ මෙම විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන සැමටත් විෂය පිලිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට ඉඩ කඩ සලසා දීම කාලීන අවශ්‍යතාවක් සේ සැලකිය හැකිය. සංවිධාන චර්යාව (න්‍යාය, සංකල්ප හා යෙදීම්) යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය මගින් ප්‍රධාන කොටස් පහක් ඔස්සේ, පරිච්ඡේද දාහතරක් ආවරණය වන පරිදි විෂයය පිළිබඳව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් පාඨකයන් වෙත ලබා දීමට කතුවරයා උත්සාහ ගෙන තිබේ. විශේෂයෙන්ම, විශ්ව විද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල කළමනාකරණ විෂයයන් හදාරණ සිසුන්ට සංවිධාන චර්යාව පිලිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka