Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mahajana Sambandhathawayata Nawa Praweshayak
by Nirmala Perera

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-7322-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nirmala Perera
Published Year 2016
Book Weight 190.00 Grams
Book Size 22.2x14.3x0.6cm
Pages 96
Price US $1.77
Rating
Quantity
Description මහජන සම්බන්ධතාවයට නව ප්‍රවේශයක් -නිර්මලා පෙරේරා මෙරට පිළිගැනීමේ නිලධාරී සේවය ඕනෑම ආයතනයක ක්‍රියාත්මක වුව ද එය මුල් කාලයේ මහජන සම්බන්ධතාවය ලෙස හැඳින්විය හැක්කේ පිළිගැනීමේ නිලධාරීන්ගේ සේවයයි. දීර්ඝ කාලයක් පිළිගැනීමේ නිලධාරිනියක ලෙස ලේක් හවුස් ආයතනයේ රාජකාරී කළ නිර්මලා පෙරේරා සිය අත්දැකීම් ගොනුකර ගනිමින් ලියා ඇති "මහජන සම්බන්ධතාවයට නව ප්‍රවේශයක්: කෘතිය පැසසිය යුතුය. ප්‍රකට ළමා හා යොවුන් ලේඛිකාවක් වන නිර්මලා පෙරේරා ගේ මෙම කෘතිය තුළින් "මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ" දැනට නියැළෙන සියලු දෙනාට මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට ද විශේෂිත මාර්ගෝපදේශයන් සපයන බව කිව යුතුමය. විශේෂයෙන් කලින් කලට වෙනස්වන දේශපාලන වෙනස්කම්වලට ලක් වන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනි සේවය අනෙකුත් ආයතනවලට වඩා අභියෝගාත්මකය. නිර්මලා පෙරේරා ඒ අභියෝග ජයගත් ආකාරය මේ කෘතියෙන් පැහැදිලි වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka