Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Jana Sanniwdana Ithihaasaya
by Raja Katugampola

Category Mass Communication
Language Sinhala
ISBN Number 978-955-30-5985-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Raja Katugampola
Published Year 2015 1st Print
Book Weight 450.00 Grams
Book Size 21.6x14.3x1.8cm
Pages 335
Price US $6.20
Rating
Quantity
Description ජනසන්නිවේදන ඉතිහාසය -රාජා කටුගම්පොළ මෙම ග්‍රන්ථයේ කරුණු අන්තර්ගතය මෙසේය, 01) සන්නිවේදනය i) ජීවින් අතර සන්නිවේදනය ii) භාෂාව/ භාෂාවේ ව්‍යාප්තිය iii) සන්නිවේදනයේ ඉතිහාසය iv) සංකේත v) ගුහා සිතුවම් vi) ශිලාමය කැටයම් සිතුවම් vii) චිත්‍ර ආශ්‍රයෙන් කරන ලිවීම viii) චිත්‍ර ලිපි (Ideograph) ix) චිත්‍රාක්ෂර(Ideograms) x) ලිවීමේ කලාව xi) ආකාරාදියේ ඉතිහාසය xii) ගින්දර සහ දුම xiii) ශබ්ද සන්නිවේදනය xiv) ලිඛිත සංඥා මගින් සන්නිවේදනය xv) කඩදාසි සොයා ගැනීම xvi) පිහාටු පෑන xvii) මුද්‍රණයේ ප්‍රාථමික අවධිය 02) යතුරු ලියනය 03) පණිවිඩ හා තැපැල් i) ලේඛන කලාව ii) අකාරාදිය iii) කඩිමුඩි තැපෑල iv) අධිරාජ්‍ය සන්නිවේදනය v) පරෙවි තැපෑල 04) මුද්‍රණ තාක්ෂණයේ විප්ලවය 05) බටහිර තැපැල් සේවය 06) පුවත්පත් කලාව i) ප්‍රවෘත්ති පත්‍ර ii) ඉතිහාසය iii) ඇමෙරිකානු පුවත්පත් iv) යටත්විජිත මුද්‍රණ කර්මාන්තය v) ප්‍රවෘත්ති පත්‍ර හා ඇමෙරිකානු විප්ලවය vi) පාක්ෂික මාධ්‍යය vii) පෙනී ප්‍රෙස් viii) සිලිංඩර් මුද්‍රණාලය ix) ඉංග්‍රීසි පෙනී පුවත්පත් x) වාර්තාකරණය xi) පෙනී මාධ්‍ය යුගය xii) විකල්ප ජනමාධ්‍ය කලාව හා මාධ්‍ය විචාරය 07) බ්‍රිතාන්‍ය පුවත්පත් ඉතිහාසය සෙසු මුල්කාලීන පුවත්පත් 08) ඈත පෙරදිග ජපානය 09) චීන පුවත්පත් කලාව 10) මැදපෙරදිග පුවත්පත් ඉතිහාසය 11) ඉන්දියානු පුවත්පත් කලාව 12) ශ්‍රී ලාංකීය පුවත්පත් 13) විදුලි පණිවිඩ සන්නිවේදනය i) විද්‍යුත් විදුලි පණිවිඩ ක්‍රමය ii) දුරකථනය සහ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 14) ගුග්ලිමෝ මාර්කෝනි i) ගුවන් විදුලි යන්ත්‍රය 15) රොයිටර් ප්‍රවෘත්ති නියෝජිතායතනය i) මාධ්‍යවේදීන් ii) විවේචන 16) බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය(BBC) i) බ්‍රිතාන්‍ය ගුවන්විදුලි විකාශන ඉතිහාසය 17) ලංකා ගුවන් විදුලි පුරාණය i) ලංකා ගුවන් විදුලියේ ප්‍රභවය ii) සංගීත වැඩසටහන් විකාශනය iii) ළමා හා ග්‍රාමීය වැඩසටහන් 18) ඇමෙරිකානු හඬ ගුවන් විදුලිය i) දෙවැනි ලෝක සංග්‍රාම සමය ඇරඹෙයි ii) විකාශන පහසුකම් iii) නිරවි යුදසමය iv) පශ්චාත් නිරවි යුදසමය v) ඇමෙරිකානු හඬ ප්‍රඥප්තිය vi) විවිධ විකාශන සේවාවන් 19) සමස්ත ඉන්දීය ගුවන්විදුලිය i) ඉතිහාසය ii) දේශීය සේවාවන් iii) බාහිර සේවා iv) පොදු සේවා v) වාර්තාමය වැඩසටහන් vi) මධ්‍යම නාට්‍යය ඒකකය vii) මතභේද 20) ජපන් ගුවන්විදුලි හා රූපවාහිනි සංස්ථාව(NHK) i) ඉතිහාසය ii) බලපත්‍ර ගාස්තු iii) රූපවාහිනි වැඩසටහන් iv) ප්‍රවෘත්ති v) සෙසු වැඩසටහන් 21) ජගත් රූපවාහිනී තාක්ෂණයේ සම්භවය i) ජාලගත රූපවාහිනී සේවාවේ ඇරඹුම ii) ශ්‍රව්‍ය, දෘශ්‍ය මධ්‍යයයේ ස්වර්ණමය යුගය iii) රුපවාහිනී තාක්ෂණයේ වැඩි වර්ධනය 22) බ්‍රිතාන්‍ය රූපවාහිනිය i) බ්‍රිතාන්‍යයේ චන්ද්‍රිකා තාක්ෂණ රුපවාහිනිය ii) බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා රූපවාහිනිය මුහුණදුන් ගැටලු හා චෝදනා 23) සී එන් එන් (Cable News Network) i) ඉතිහාසය ii) මෑතකාලය iii) ආවරණිත ප්‍රධාන සිද්ධින් iv) දේශපාලනික දායකත්වය v) සී එන් එන් වෙබ් අඩවිය vi) විශේෂඥතා ලත් නාළිකා 24) ජපන් සන්නිවේදන ඉතිහාසය i) රූපවාහිනියේ ආසියානු සංක්‍රමණය 25) රූපවාහිනී තාක්ෂණයේ ලාංකීය සංක්‍රමණය i) අඩිතාලම දැමීම ii) ශ්‍රී ලංකාවට රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයක් iii) ප්‍රථම රුපවාහිනී සේවය iv) ජාතික රුපවාහිනියට අඩිතාලම 26) ඩිස්කවරි නාලිකාව i) ඉතිහාසය ii) රූපවාහිනී නොවන දුෂ්කර කටයුතු. iii) අලෙවි හා වෙළෙඳ නාමකරණය iv) ජාත්‍යන්තරය 27) මානව ප්‍රගමනයට වළ කපන සන්නිවේදන බූවල්ලෝ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka