Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanniwedanaye darshanaya - Philosophy of communication
by Sunanda Maheendra

Category Mass Communication
Language Sinhala
ISBN Number 978-955-30-6527-8
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sunanda Maheendra
Published Year 2015 1st Print
Book Weight 210.00 Grams
Book Size 21.6x14.2x0.8cm
Pages 120
Price US $3.25
Rating
Quantity
Description සන්නිවේදනයේ දර්ශනය Philosophy of Communication -සුනන්ද මහේන්ද්‍ර සන්නිවේදනය යනු දර්ශනයකින් භින්න වී විෂයයන් රැසකට විහිදී ගිය ශාස්ත්‍රයක් බව ආචාර්ය රේමන්ඩ් විලියම්ස් (Raymond Williams) ගේ මතයයි.සන්නිවේදන (Communication) යන විෂය ක්ෂේත්‍රය මානව චින්තනය (human thought) හා තාක්ෂණය (technology) යන විෂය ක්ෂේත්‍ර දෙකක මූලික සම්මිශ්‍රණයක් බව ද ආචාර්ය විලියම්ස් දරන අදහසකි.විලියම්ස් ආචාර්යවරයා ගෙන හැර දක්වන මත (views) සහ සංකල්ප (concepts) බොහෝ දුරට දුරාතීතයේ පැවති ප්‍රතිචීන මත හා සංකල්පවලට සමාන වන බවක්ද අපට දිස්වේ. මෙම ග්‍රන්ථය සම්පාදනයෙහිලා අප අරමුණවන්නේ "සන්නිවේදනය" යන්නට පසුබිම්වූ විෂය චින්තනය (subject thought) හා එහි පැතිකඩ (facets) කීපයක් හඳුන්වාදීමයි.එයද සිදුවන්නේ, පුරෝගාමී ප්‍රතිවේද සමුදායක් (initial insights) වශයෙනි. ඊට අනුකූලව, මේ වෑයම දිගු වෙළුම් ගණනාවකින් ඉටු කළ යුතු කාර්යයක් සංක්‍ෂිප්ත කොට දැක්වීමක් ලෙස ද හඳුන්වා දිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka