Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanniwedanaye Asi Diti With
by V. G. Chandrasekara

Category Mass Communication
Language Sinhala
ISBN Number 978-955-30-6482-0
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name V. G. Chandrasekara
Published Year 2015 1st Print
Book Weight 290.00 Grams
Book Size 21.8x14.1x1.2cm
Pages 216
Price US $3.23
Rating
Quantity
Description සන්නිවේදනයේ ඇසි දිටි විත් -වී. ජී. චන්ද්‍රසේකර මාධ්‍යවේදී පී. ජී. චන්ද්‍රසේකර මහතා විසින් රචනා කරන ලද සන්නිවේදනයේ ඇසි දිටි විත් කෘතිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ව ජනමාධ්‍ය නිගමනය හා එහි සමාජ පරිසරය හා සමාජ ව්‍යුහය හා අත්දැකීම් ඉදිරිපත් කරයි. පූර්ව නිගමන හා තත්කාලීන සමාජ අත්දැකීම් සමඟ සන්නිවේදනය, මාධ්‍ය පරිසරය හා මානව සන්නිවේදනයේ භාවිත අත්දැකීම් සමඟ සංවෘත සමාජ ක්‍රියාවලියක් වෙත ජනමාධ්‍ය භාවිත නිගමනය ඉදිරිපත් කළ යුතු බව ඔහු අත්දැකීම් සහිත ව ඉදිරිපත් කරයි. වර්තමාන ජන සමාජය තුළ ජනමාධ්‍ය ප්‍රයෝගික ව නිගමන ක්‍රියාකාරිත්වයකට පත් කිරීමට නම් ජනමාධ්‍ය පිලිබඳ ව හා ජනමාධ්‍යවේදය පිලිබඳ නිවැරදි වූත් නිගමන සහිත වූත් ප්‍රයෝගික අවබෝධයක් තිබිය යුතු බව ඔහුගේ පූර්ව කාලීන නිගමනකාරී තර්කනය බව මෙම කෘතිය තුලින් විද්‍යාමාන වේ. සන්නිවේදනය මානව සමාජ අවශ්‍යතාවයකි.ප්‍රාග් ඓතිහාසික සමාජ නිගමන සිද්ධීන් සමඟ ගත් කල ඉතා නිවැරදි පාරිභාෂික අර්ථකථනයකි.පූර්ව කාලීන මානවයාගේ සංවර්ධනය සන්නිවේදනය ආශ්‍රිතව ගොඩනැගී ඇත.ඔහුගේ කායික මානසික සංවර්ධනය මේ තුළ අන්තර් උත්ක්‍රමණකාරී ප්‍රවේශයන් ලබාගනී. සමාජ සම්ප්‍රයුක්ත බලවේගයක දී මානවයා ලැබූ අත්දැකීම් සන්නිවේදනයේ උපකෘත ව්‍යවහාරික විච්ඡේදනය තුළ ගොඩනැගී ඇත.මේ නිසා ඔහු අද්විතීය සමාජ සත්ත්වයකු ලෙස වර්තමානයේ සංවර්ධනය වී ඇත. සන්නිවේදනය ගැන කථා කිරීමේදී ජන සන්නිවේදනය පිලිබඳ අර්ථකථනයන් හා අර්ථ විග්‍රහයක් ඉදිරිපත් නොකර වර්තමානයේ එය නිර්වචනය කිරීමට පූර්ව අත්දැකීම් ඉදිරිපත් කළ නොහැක.ඔහුගේ මෙම සන්නිවේදනයේ ඇසි දිටි විත් කෘතිය තුළින් එය මනාව පරිච්චගත කර ඇති බව මගේ හැඟීමයි. පුරෝගාමී ජනමාධ්‍ය වෘත්තාන්තයක් වශයෙන් ඉදිරිපත් කරන සන්නිවේදන ඇසි දිටි විත් ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ නියුතු විද්‍යාර්ථීන්ට හා ලේඛකයන්ට හා ලේඛනයන්ට අතිශය වශයෙන් මහඟු මහෝපකාරී ග්‍රන්ථයක් වේ.එමෙන්ම සාමාන්‍ය විෂයගතයන්ට ද මෙය මහත් උපකාරී ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka