Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aushada Bhawithayata Athwalak
by Dr. Chamari Lochana Weeraratne

Category Medicine
Language Sinhala
ISBN Number 978-955-30-5739-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Dr. Chamari Lochana Weeraratne
Published Year 2015 2nd print
Book Weight 100.00 Grams
Book Size 21.8x14.1x0.6cm
Pages 96
Price US $1.55
Rating
Quantity
Description ඖෂධ භාවිතයට අත්වැලක් -විශේෂඥ වෛද්‍ය චාමරී ලෝචනා වීරරත්න ඖෂධ භාවිතය පිළිබඳව පවුලේ සැමට නිවැරදි උපදෙස් ඖෂධයක් යනු කුමක්ද? ඖෂධ ශරීරගත කිරීමට තිබෙන ක්‍රම සහ විවිධ ඖෂධ නිවසේ ගබඩා කිරීම, ගැබිණි සහ මව්කිරි දෙන කාන්තාවන් දැනගතයුතු කරුණු, ළමුන් සඳහා ඖෂධ ලබාදීම, වයස්ගත අයට ඖෂධ ලබාදීම, ඉන්සියුලීන් නික්ෂේපනය කිරීම, ඉන්හේලර භාවිතය යනාදී විවිධාකාර විෂයන් ගැන සැකෙවින් ද සරල බසින් ද පැහැදිලි ලෙස ද කරුණු කාරණා එතුමියගේ පොත් පිංචේ සඳහන් වී ඇත.එය සෑම නිවසේකම තිබිය යුතු නිවසේ වෙසෙන සියලු සිසු සිසුවියන්, තරුණ තරුණියන්, දෙමාපියන් හා වැඩිහිටියන් අධ්‍යයනය කළ යුතු වටිනා අත්පොතකි. ඖෂධ භාවිතා කරන බොහෝ දෙනෙකුගේ දිවි පෙවෙතෙහි සැබෑ වෙනසක් ඇති කිරීමේ මහඟු හැකියාවක් වෛද්‍ය චාමරී වීරරත්න විසින් සම්පාදිත ඖෂධ භාවිතයට අත්වැලක් නම් වූ මෙම කෘතිය සතුව පවතී.කාලීන අවශ්‍යතාවක් සපුරමින්, හරවත් ලෙස සුනම්‍ය සරල බසින් නිමැවුණු මෙම පොත තම සෞඛ්‍යය තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට, රෝගාබාධ ජයගැනීමට සහ වළක්වා ගැනීමට උනන්දු වන සැමට අගනා මග පෙන්වීමක් සහ අත්වැලක් සපයයි.එපමණක් නොව, ඔබ සතු මුදල් නිකරුණේ වැය නොකොට අවම මුදලකට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ලබාගන්නා ආකාරය පිළිබඳව මෙම පොත ඇසුරු කරන ඔබට මනාව වැටහෙනු ඇත.එමගින් නැවත ඖෂධ මිලට ගැනීමකදී සැලකිය යුතු මුදලක් ඔබට ඉදිරිපත් කරගත හැකි වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka