Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ledata Dukata Kiyana Katha
by Dr. Rasnayake M. Mudiyanse

Category Medicine
Language Sinhala
ISBN Number 978-955-30-6603-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. Rasnayake M. Mudiyanse
Published Year 2015 1st print
Book Weight 150.00 Grams
Book Size 21.7x14x0.6cm
Pages 88
Price US $1.84
Rating
Quantity
Description ලෙඩට දුකට කියන කථා රෝගීන් සමග කරන සංවාදය -විශේෂඥ වෛද්‍ය රස්නායක එම්. මුදියන්සේ වෛද්‍යවරයා සහ රෝගියා අතර සන්නිවේදනය යනු අන්තර්පුද්ගල සන්නිවේදනයේ ද සුවිශේෂ ප්‍රභේදයකි.රෝගියෙකු වෛද්‍යවරයෙකු කරා එන්නේ රෝ දුක් පිලිබඳ යම් කතාවක් රැගෙනය.එසේම වේදනාවක් ද රැගෙනය.එක මනුෂ්‍යයෙකුගේ කායික වේදනා තව කෙනෙකුගේ ශරීරයට නොදැනීම යනු සන්නිවේදනයෙහිදී අප මුහුණ දෙන විශාල අභියෝගයකි.වෛද්‍යවරයා යනු අනෙකාගේ ශරීරයෙහි ඇති වේදනාව වටහා ගැනීම නම් අභියෝගයට වෘත්තියෙන්ම මුහුණ දෙන කෙනෙකි.මේ කෘතිය එකී වෘත්තීය අභියෝගය පිණිස වෛද්‍යවරයා සූදානම් කරන්නකි.සහවෙදනීය සවන්දීම සහ සන්නිවේදනය පිලිබඳ මේ කෘතියේ එන ඉගැන්වීම ජාත්‍යන්තර දැනුමින්ද දේශීය සංස්කෘතික ලක්‍ෂණවලින්ද පොහොණි වූවකි.ක්‍රියාකාරී සවන්දීමම රෝගියාගේ දුක්ඛය විශාල වශයෙන් අවම කරන සැටි මේ කෘතියේ එන්නේ සිත්ගන්නා ලෙසය.එහෙයින් මෙම පොත සිංහල භාෂාවෙන් කටයුතු කරන වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් නොව සන්නිවේදනය උගන්වන සහ ඉගෙන ගන්නා අයටත් එක සේ ප්‍රයෝජනවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka