Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Daru Surathal Sihina Dakina Gabini Obata Upades
by Lakmini De Silva

Category Medicine
Language Sinhala
ISBN Number 978-955-30-6732-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lakmini De Silva
Published Year 2016 1st Print
Book Weight 170.00 Grams
Book Size 21.7x14.4x0.6cm
Pages 96
Price US $1.48
Rating
Quantity
Description දරු සුරතල් සිහින දකින ගැබිණි ඔබට උපදෙස් -වෛද්‍ය ලක්මිණි ද සිල්වා නූතන සමාජයේ කොතෙක් වෛද්‍යමය උපදෙස්, සේවාවන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කළත්, ඒවායින් නිසි ප්‍රයෝජන සාමාන්‍ය ජනයා ලබාගන්නේදැයි බොහෝ විට සැක පහල වේ. අද සමාජයේ ඉතා බහුලව දක්නට ඇති දියවැඩියාව වැනි බෝ නොවන රෝග නිසි උපදෙස් පිළිපැදීම මගින් වලක්වාගත හැකි ඒවා වීම මීට හොඳම උදාහරණයයි. බොහෝ තරුණියන් ද තමා ගර්භණි අවස්ථාවට පැමිණෙන තෙක් ම ඒ පිලිබඳ කිසිම දැනුවත්වීමක් හෝ සූදානමක් නොමැති බවක් දක්නට ඇත.බොහෝ තරුණියන් ගර්භණි වීමට පෙර ෆෝලික් අම්ලය ගත යුතු බව නොදැන සිටීම මෙයට හොඳම උදාහරණයකි. එවැනි පසුබිමක ගර්භණි අවස්ථාවේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්න සඳහා අවශ්‍ය උපදෙස් හා පිළිතුරු ඇතුළත් ඉතා අගනා පොතක් සම්පාදනය කිරීමට වෛද්‍ය ලක්මිණි උත්සාහ ගෙන ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka