Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ek Hadaki Ek Jeewithayaki One heart one life by prof. Rohan Jayasinghe
by Piyasiri Karunathilaka

Category Medicine
Language Sinhala
ISBN Number 978-955-30-7406-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyasiri Karunathilaka
Published Year 2016
Book Weight 380.00 Grams
Book Size 21.7x14.3x1.4cm
Pages 256
Price US $4.14
Rating
Quantity
Description එක් හදකි එක් ජීවිතයකි ONE HEART ONE LIFE BY PROF. ROHAN JAYASINGHE -පරිවර්තනය ආචාර්ය පියසිරි කරුණාතිලක මෙම කෘතියෙහි මූලික තේමාව වනුයේ ඔබගේ චෛතසික සාධක මෙන්ම කායික සාධකත් ඔබගේ සෞඛ්‍යය, විශේෂයෙන්ම හෘද සෞඛ්‍යයෙහිද ප්‍රවර්ධනයට නිවැරදි ලෙස යොදාගැනීමයි. ප්‍රතිඵලදායී මානසික සාධක ලෙස මෙම කෘතිය තුළ සාකච්ඡා කරනු ලබන කරුණු තුනෙන් එකක් වන්නේ දැනුම ලබාගැනීමයි. ඔබගේ හෘදය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු රැසක් මෙම කෘතියෙන් විස්තර කර ඇත. හෘද සෞඛ්‍යය පිලිබඳ කරුණු, හෘද රෝග පිලිබඳ විස්තරාත්මක තොරතුරු, ඒවාට ප්‍රතිකාර සහ ඉතා වැදගත්ම වන ඒවා වළකාලීම පිලිබඳ තොරතුරු ද මෙයට ඇතුළත් වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka