Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Dengu Rogaya Handuna Ganimu
by Dr. Udaya Ralapanawa

Category Medicine
Language Sinhala
ISBN Number 978-955-30-7730-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. Udaya Ralapanawa
Published Year 2017
Book Weight 190.00 Grams
Book Size 21.7x14.6x0.4cm
Pages 56
Price US $1.42
Rating
Quantity
Description ඩෙංගු රෝගය හඳුනා ගනිමු -විශේෂඥ වෛද්‍ය උදය රලපනාව ඉතා සුලභ මෙන්ම මාරාන්තික රෝගයක් වන ඩෙංගු පිළිබඳ සමාජයේ බොහෝ කතා බහට ලක් වුවද ඒ පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙනෙකු හට නොමැති බව පෙනෙන්නට තිබේ. එබැවින් එම හිඩැස පිරවීම සඳහා කර්තෘ තුමන් සතු න්‍යායාත්මක දැනුමත් දිගුකාලීනව සිදුකළ පර්යේෂණ තුළින් ලද දැනුමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම තුළින් ලද අත්දැකීම් සම්භාරයත් භාවිතා කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සාමාන්‍ය මහජනතාව හට ඔවුන් ඩෙංගු රෝගය පිලිබඳ නොදත් කරුණු රාශියක් සම්බන්ධව නිසි අවබෝධයක් ලබා ගැනීමට මනා පිටිවහලක් වනු ඇත. ඩෙංගු මාරයා දැනටමත් ජීවිත රැසක් බිලිගෙන අවසන්ය. හෙට දින ඔබේ ජීවිතය රැකගැනීමට අද දින ඩෙංගු රකුසා පැරදවීමට අපි සැවොම එක්වෙමු.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka