Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lankawe Sangeetha Sambhawaya
by C. De. S. Kulathilaka

Category Music
Language Sinhala
ISBN Number 955-20-1826-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name C. De. S. Kulathilaka
Published Year 2014 4th Print
Book Weight 500.00 Grams
Book Size 21.5x14.5x1.9cm
Pages 318
Price US $5.50
Rating
Quantity
Description ලංකාවේ සංගීත සම්භවය -සී. ද ඇස්. කුලතිලක මේ රටෙහි සංගීත ඉතිහාස ගවේෂණයට යොමු වූ මෙම ග්‍රන්ථය සංගීත පරිණාමයට හේතු වූ ආගමික හා සමාජ පසුතලය ද සවිස්තර ව ඉදිරිපත් කරමින් ලංකාවේ පැරණි පතපොතෙහි සඳහන් වන සංගීත භාණ්ඩ පමණක් නොව සමාජ අවශ්‍යතාවයන්ට අනුකූල ව යොදා ගත සංගීත භාණ්ඩ අඩියේ ද සම්භවය මැනවින් විග්‍රහ කරයි.එකී භාණ්ඩ හැඳින්වීම පිණිස උචිත රූප සටහන් ඇතුළත් කොට තිබීම විශේෂ ලක්ෂණයකි. සංගීත ගුරුවරයාට හා ශිල්පියාට පමණක් නොව මෙරට සංගීතය හා ඊට අනුකූල නැටුම් හා කලා, ආදිය ගැන උනන්දුවක් දක්වන හැම කෙනෙකුට ම ප්‍රයෝජනවත් වන මේ ග්‍රන්ථය පහසුවෙන් කියවිය හැකි සරල ශෛලියකින් ලියැවී ඇත්තේ ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka