Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sangeetha Chamathkaara
by Sunethra Kankanamge

Category Music
Language Sinhala
ISBN Number 979-0-710000-51-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sunethra Kankanamge
Published Year 2015 1st Print
Book Weight 340.00 Grams
Book Size 21.7x14.2x1.3cm
Pages 250
Price US $3.41
Rating
Quantity
Description සංගීත චමත්කාර -සුනේත්‍රා කංකානම්ගේ "සංගීත චමත්කාර" නමින් ප්‍රකාශයට පත් වන මෙම කෘතිය හුදෙක්ම ශාස්ත්‍රීය සංගීතය විෂයයක් වශයෙන් අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ගේ දැනුම සඳහා සම්පාදිතයි.පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත බහුතරයක් මාතෘකා සඳහා නව සෛද්ධාන්තික කාරණා එක් කරමින් කෘතියක් සම්පාදනය කිරීමට කර්තෘතුමන් ගත උත්සාහයක ප්‍රතිඵලයකි, "සංගීත චමත්කාර".ඒ සඳහා භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ එන සංගීතය පිලිබඳ සෛද්ධාන්තික කාරණා ද, ශාරංගදේවගේ සංගීත රත්නාකරය, සහ මතංගමුනිගේ බෘහත්දේසී, විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ පඬිතුමා විසින් රචිත ක්‍රමික් පුස්තක් මාලිකා යනාදී කෘති පරිශීලනය කරමින් වඩාත් ප්‍රශස්ත මට්ටමේ කෘතියක් වශයෙන් එළි දැක්වෙන "සංගීත චමත්කාර" උත්තර භාරතීය රාගධාරී සංගීතයේ මෙන්ම සිංහල ජන සංගීතයේ එන වැදගත් මාතෘකා ගණනාවකින් සමන්විතයි.ඒවා ස්වර ලිපි සහිත උදාහරණ මගින් විග්‍රහ කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka