Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Gee Sindu Sahithyaya
by Madawala S Rathnayaka

Category Music
Language Sinhala
ISBN Number 978-955-30-7212-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Madawala S Rathnayaka
Published Year 2017
Book Weight 480.00 Grams
Book Size 21.9x14.5x1.7cm
Pages 321
Price US $4.37
Rating
Quantity
Description ගී සිංදු සාහිත්‍යය -මඩවල එස්. රත්නායක කටහඬ අනුව ගීතයේ මුඛ්‍ය ලක්ෂණ හා ලතාව වැනි කරුණු සමබර වූ විට එය සුමිහිරි ගීතයකැයි අපි අමන්දානන්දයට පත් වෙමු. ඒ ආස්වාදය නිරායාසයෙන් අප සිත් තුළ රැඳෙයි. පොදු ජනයා, ගීතයක සජීවී බව හා රිද්මය නිරතුරුවම ආස්වාදය කරමින් තම දෛනික කටයුතුවල නියැළුණු අයුරුත් ක්‍රමයෙන් ඊට ශිල්පීය ලක්ෂණ ඇතුළත් වූ අයුරුත් ගී සින්දු සාහිත්‍යයෙන් පැහැදිලි කෙරේ. අද දක්වා මේ සාහිත්‍යාංගය භාරතීය සංගීතයෙන් ද පෝෂණය වූ ආකාරයත් ඊට ගීත රචකයන් හා ගායකයන් දායක වී පෝෂණය කළ ආකාරයත් මෙම ග්‍රන්ථයෙන් විස්තර වේ. ප්‍රවීණ ලේඛකයකු, කවියකු, ගීත රචකයකු, පරිවර්තකයකු හා මාධ්‍යවේදියකු වන මඩවල එස්. රත්නායකයන් විසින් ලියන ලද ගී සින්දු සාහිත්‍ය නවතම කෘතියයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka