Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Waidyawarayekuge Sihi Satahan
by Dr. Ruwan M Jayatunge

Category Other
Language Sinhala
ISBN Number 978-955-30-9590-9
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Dr. Ruwan M Jayatunge
Published Year 2019
Book Weight 1825.00 Grams
Book Size 22X14X7cm
Pages 1128
Price US $22.60
Rating
Quantity
Description වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද " වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් " නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම අගනා සමාජ විවරණයක්ද වෙයි. ඔහුගේ අත්දැකීම් පරාසය ඉතා පුළුල් ය. එය අන්තර් ජාතික පථයක් දක්වා විහිදී යයි. ලෝකයේ විවිධ ජාතීන් සමඟ ඔහු විසින් ගොඩනගා ගන්න ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිළිබඳව අපව දැනුවත් කරයි. මෙම පොතේ ඔහුගේ කුඩා කාලයේ, පාසල් සමයේ, වෛද්‍ය පීඨයේ මෙන්ම වෘත්තීය ජීවිතයේදී ලැබූ අත්දැකීම් සඳහන් වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka