Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Widyuth Kshethraya
by Senarathna Welgama

Category Physics
Language Sinhala
ISBN Number 978-955-30-6943-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Senarathna Welgama
Published Year 2016
Book Weight 370.00 Grams
Book Size 21.8x14.2x1.3cm
Pages 232
Price US $3.18
Rating
Quantity
Description විද්‍යුත් ක්ෂේත්‍රය අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව -සේනාරත්න වෙල්ගම අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ බල ක්ෂේත්‍රවලින් එකක් ලෙස වෙනම දක්වා ඇති "ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය" පිලිබඳ අවශ්‍ය කොටස් හැකි පමණ සරලව ඉදිරිපත් කිරීමට හැකි වූ සිතුවිල්ලක ප්‍රතිඵලයක් ලෙස මෙම පොත් එලි දැක්වෙයි. මෙහි අත්‍යවශ්‍ය මූලික කරුණු, ආරෝපණ අතර ඇති වන බල. විද්‍යුත් ක්ෂේත්‍රය හා ධාරිත්‍රක පිලිබඳ අ.පො.ස. (උසස් පෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යවශ්‍ය කොටස් දක්වා, ඒ ඒ කොටස්වලට ඇදලා විසඳූ ගැටලු ඉදිරිපත් කර ඇත. එමගින් සිද්ධාන්ත භාවිතය පිලිබඳ අවබෝධය ලබාගෙන අභ්‍යාස මාලාවලට පිළිතුරු සැපයීම මගින් දරු දැරියන්ට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගත හැකිය. අවසානයේ යොදා ඇති බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම් සිදු කරන විට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම පිලිබඳ සිසුන්ටම ඇගයීමක් කර ගත හැකි පරිදි එම බහුවරණ ප්‍රශ්න පෙළ ගැස්වීමට උත්සාහ ගෙන ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka