Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

G. C. E. A/L Bhauthika Rasayanaya Samathulithathawa (New Edition)
by Hemachandra Basnayaka

Category Physics
Language Sinhala
ISBN Number 955-20-9464-x
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hemachandra Basnayaka
Published Year 2017
Book Weight 920.00 Grams
Book Size 21.6x14.1x3.6cm
Pages 656
Price US $7.98
Rating
Quantity
Description අ.පො.ස. (උසස් පෙළ) භෞතික රසායනය සමතුලිතතාව (නව සංස්කරණය) -හේමචන්ද්‍ර බස්නායක අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් ඒකක අතුරින් සිසුනට දුෂ්කරම ඒකකය වී ඇති "සමතුලිතතාව" ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. "සමතුලිතතාව" ඒකකයට අයත් සියලුම විෂය කරුණු මේ පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තව ද සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කරගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ. අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කීපයක් ද පූර්ණත්වය සඳහා මේ ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර එම කොටස් * ලකුණින් දක්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka