Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Sudu Kalu Alu
by Anusha Gokula Fernando

Category Poetry
Language Sinhala
ISBN Number 978-624-00-0696-5
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Anusha Gokula Fernando
Published Year 2020
Book Weight 115.00 Grams
Book Size 21.5X14X0.5cm
Pages 80
Price US $1.10
Rating
Quantity
Description සුදු කළු අළු නම් කාව්‍ය සංග්‍රහය ඈ හඳුන්වන්නී, රාජ්‍ය සේවයේ කයිය - කවියට යනුවෙනි. මෙම හැඳින්වීම සනාථ කරමින්, ඈ තම කාව්‍ය නිර්මාණ බහුතරයක අන්තර්ගතය ලෙස පරිපාලන සේවයේ දී විඳි අත්දැකීම්, ඇයට හමු වූ විවිධ පුද්ගලයන්, චරිත පිළිබඳ සංවේදී හැඟීම් තෝරාගන්නී ය. සසල හදැත්තියක ලෙසින් ඈ එකී සිද්ධි හා පුද්ගල චරිත දෙස සානුකම්පිතව බලන්නී ය. හෘද සංවේදී ගුණයෙන් යුතු කාව්‍ය රචනා බවට ඈ විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත්තේ, එබඳු අනුභූතීන් බව සුදු කළු අළු කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ රැසකින් සාක්ෂි සපයයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys