Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Niwena Pahan
by Charles Liyanage

Category Poetry
Language Sinhala
ISBN Number 978-955-30-7520-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Charles Liyanage
Published Year 2016
Book Weight 100.00 Grams
Book Size 22x14.2x0.4cm
Pages 52
Price US $1.78
Rating
Quantity
Description නිවෙන පහන් -චාල්ස් ලියනගේ චාල්ස් ලියනගේ මහතා විවිධ අංශ ගණනාවක් පුරා විවිධ මාතෘකා ඔස්සේ තම කවිය මෙහෙයවා ඇත. ආගමික දෘෂ්ටිය ඒ අතර එක් අංශයකි. විශේෂයෙන් ම බුදු දහමෙහි ආභාසය ලත් කතුවරයා විවිධ ප්‍රස්තූතයන් ඉතා සූක්ෂමව විග්‍රහ කිරීමට සමත්ව ඇත. "සහන් එළිය" "සතුට හා දුක" "වෙන්දේසිය" යන නිර්මාණ ඒ සඳහා නිදර්ශන සපයයි. එමෙන්ම කතුවරයා යම් යම් අවස්ථාවල සමාජයෙහි පවතින ගැටලු පිළිබඳව ද කවිය මගින් සාකච්ඡා කර ඇත. "ඉඩෝරය ආවා" ආදී නිර්මාණ ඒ සඳහා උදාහරණ වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka